මම 2022 වාහනයක් වික්ක... අවුරුදු 3කට පස්සේ අද ඇවිල්ලා ගෙදරින් අහනව මනුස්සයෙක්... වහනේ තාම තියෙන්නේ මගේ නමට ලු... ඌට දැන් එකට්‍රාන්සර් කරගන්න මගේ අයි ඩී කොපියක් ඔනෙලූ...
මොකද මගේ ලයිසන් එක expired නිසා බැරි වෙලා ලු..
මන් අත්සන් කරපූ ෆොර්ම් සෙට් එකයි ලයිසන් කොපියයි තියෙනව කිව්වා ඌ ගාව.. මං කිව්වා දාහන් බලන්න කියලා
මෙහෙම වෙන්න පුලුවන් ද ?
මේ වාහනේ දැන් සල්ලී දීලා ගත්ත එකා ට්‍රාන්සර් කරගන්න මගෙන් ඩොකුයිමන්ට් එකක් ඉල්ලනවා...
මූට මෙහෙම් දෙන එකේ මට රිස්ක් එකක් තියෙනවද
LLetter of Deletion එකත් තියෙනවා ඌ ගාව මගේ, වහනෙ තියෙන්නෙ මගෙ නමට