වාහන අයිතිය මාරූ කිරීම...

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,346
    12,610
    113
    Piliyandala
    මම 2022 වාහනයක් වික්ක... අවුරුදු 3කට පස්සේ අද ඇවිල්ලා ගෙදරින් අහනව මනුස්සයෙක්... වහනේ තාම තියෙන්නේ මගේ නමට ලු... ඌට දැන් එකට්‍රාන්සර් කරගන්න මගේ අයි ඩී කොපියක් ඔනෙලූ...

    මොකද මගේ ලයිසන් එක expired නිසා බැරි වෙලා ලු..

    මන් අත්සන් කරපූ ෆොර්ම් සෙට් එකයි ලයිසන් කොපියයි තියෙනව කිව්වා ඌ ගාව.. මං කිව්වා දාහන් බලන්න කියලා

    මෙහෙම වෙන්න පුලුවන් ද ?

    මේ වාහනේ දැන් සල්ලී දීලා ගත්ත එකා ට්‍රාන්සර් කරගන්න මගෙන් ඩොකුයිමන්ට් එකක් ඉල්ලනවා...

    මූට මෙහෙම් දෙන එකේ මට රිස්ක් එකක් තියෙනවද
    LLetter of Deletion එකත් තියෙනවා ඌ ගාව මගේ, වහනෙ තියෙන්නෙ මගෙ නමට
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඔහොම දේවල් වෙන්න නං පුළුවන් ඉතිං. ඔය මනුස්සයාගේ විස්තර ටික අරගෙන හොයලා බලලා දෙන්න. ඕනි නං ඔයා මුලින් වාහනේ විකුනපු කෙනාව සම්බන්ද කරගෙන හොයලා බලන්න.

    ඒකට ඔයා මහන්සි වෙන්න ඕනි නැහැ. අර මනුස්සයට කියන්න හොයල දෙන්න කියලා.

    හැබැයි ඉතින් ඔය විදියට වාහනේ තාම අයිතිය තියෙන්නේ ඔයාගේ නමට නං වාහනේ මොකක් හරි ජල්තර කේස් එකක් උනොත් ඔයාව හොයන් තමා පොලිසියත් මුලින්ම එන්නේ,
    ඕකෙන් ගැලවෙන එක හොදයි ඒ නිසා.

    අපේ ජිම්ජි මාමාගේ වාහනේක හොර හරක් ඇදලා මිනිහව පොලිසියෙන් අරං ගිහිං ඇට කුට්ටම තලලා තිබ්බා.
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    වාහනේ මොකක් හරි Crime කේස් එකක් උඹ වාහනේ විකුනපු දවසේ ඉදලා අද වෙනකං වෙලා තිබිල පස්සෙ හරි අහු වුනොත් ඒවටත් ලෑස්ති පිට අත්සන් කරන්න.
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,761
    4,848
    113
    :ROFLMAO: :ROFLMAO:
    යකොව් වාහනයක් විකුණුවා නම් අලුතින් ගත්ත එකා උගේ නමට ඒක පවරගන්න ඕන. ඒ ගැන ඔයත් සැලකිල්ලෙන් ඉන්න ඕන. (මොකද උ උගේ නමට පවර නොගෙන වාහනයෙන් මොකක් හරි ජල්තරයක් කරොත් ඔයාටත් පරිප්පු කන්න වෙනවා.) ඔයා හොද සැලකිල්ලෙන් හිටපු බව පේනවා එකෙක් අවුරුදු 3 කට පස්සේ හොයාගෙන ආව එකෙන්. :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    සැ. යු. = වාහනයක් පාවිච්චි කරනවා කියන්නේ පැඩ්ල් 3 පාගන්න දැනගත්ත කියන එක නෙමෙයි. වාහනය සම්බන්ධ අනිකුත් කරුනු ගැනත් දළ අවබෝධයක් තිබිය යුතුයි.
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    වාහනේ මොකක් හරි Crime කේස් එකක් උඹ වාහනේ විකුනපු දවසේ ඉදලා අද වෙනකං වෙලා තිබිල පස්සෙ හරි අහු වුනොත් ඒවටත් ලෑස්ති පිට අත්සන් කරන්න.
    මෙන්න පොයින්ට් එක.
     
    • Like
    Reactions: Cypress

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,484
    25,760
    113
    පරණ මාර්ඩර් කේස් එකක් වත් පහුගිය අවුරුදු 3 දී ඔය වාහනේ ගෑවිලා තිබ්බොත් උඹ ඉවරයි. පොලිසියට කථා කරලා, අරූටත් සහ උඹෙන් ගත්ත එකාටත් පොලිසියට එන්න කියලා උන්ගේ විස්තර පොලිසියේ ලියලා ආපහු form set එක අත්සන් කරලා දීපන්. එහෙම නොකලත් උඹ form copy එක RMV දාපන් අද හෙටම.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,346
    12,610
    113
    Piliyandala
    uba ara form eka registered post kale nadda ?
    Karaa ban..

    පරණ මාර්ඩර් කේස් එකක් වත් පහුගිය අවුරුදු 3 දී ඔය වාහනේ ගෑවිලා තිබ්බොත් උඹ ඉවරයි. පොලිසියට කථා කරලා, අරූටත් සහ උඹෙන් ගත්ත එකාටත් පොලිසියට එන්න කියලා උන්ගේ විස්තර පොලිසියේ ලියලා ආපහු form set එක අත්සන් කරලා දීපන්. එහෙම නොකලත් උඹ form copy එක RMV දාපන් අද හෙටම.

    දැන් මගෙන් ගත්ත එකාව හොයා ගන්න බැරි වෙලලූ දැන් වහනෙ තියෙන එකාට.. උට ඔනේ උගේ නමට මෙක පවර ගන්නලූ...

    ඌත් පට්ටම මෝඩයෙක් කොහොම ඔහොම වහන ගන්නව ද කියල..

    පොතේ ෆොටො එකක් ගෙන්න ගත්තා මම රටනේ බන් ඉන්නේ

    අම්මාට තමා කතා කරලා ගිහින් තියෙන්නේ...

    උගෙන් ලියුමක් ගන්නව ඌ පාවිච්චි කරපු කාලය තුල ඌ වග කියනව කියලා
    මං වීක්නුපු එක ඒ ඇඩ්‍රස් එකේ නෑ ලු..


    මට එපා වෙල බන් මේ හුට්ටවල් මත්ක් වෙද්දී
    ------ Post added on Jul 20, 2025 at 1:55 PM
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    Karaa ban..



    දැන් මගෙන් ගත්ත එකාව හොයා ගන්න බැරි වෙලලූ දැන් වහනෙ තියෙන එකාට.. උට ඔනේ උගේ නමට මෙක පවර ගන්නලූ...

    ඌත් පට්ටම මෝඩයෙක් කොහොම ඔහොම වහන ගන්නව ද කියල..

    පොතේ ෆොටො එකක් ගෙන්න ගත්තා මම රටනේ බන් ඉන්නේ

    අම්මාට තමා කතා කරලා ගිහින් තියෙන්නේ...

    උගෙන් ලියුමක් ගන්නව ඌ පාවිච්චි කරපු කාලය තුල ඌ වග කියනව කියලා
    මං වීක්නුපු එක ඒ ඇඩ්‍රස් එකේ නෑ ලු..


    මට එපා වෙල බන් මේ හුට්ටවල් මත්ක් වෙද්දී
    ------ Post added on Jul 20, 2025 at 1:55 PM
    uba post eka post kala nam apahu karanna deyak nahane...
    hodata hoyala balapan wahane ussalada danne naha
    balagena u wagakiyanawa kiyala letters gaththata ewa usawi case ekak giyoth piliganne nathi wei.
    hodama de lawyer kenek meet wela ahana eka
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,786
    1
    58,035
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වහනේ පොත ෆොටො එකක් දාල තිබුනේ නැ

    පොතේ ෆොටො එකක් ගෙන්න ගත්තා මම රටනේ බන් ඉන්නේ
    පොත ඌ ගාව තියෙනවා ද කියල හරියට හොයල බලපන්.

    ඌ කෙඳිරිගෑවොත් අද දිනේ දාල දෙන්ඩ අයියා... මට ලොකු දඩයක් සෙට් වෙනවා කියල? :rolleyes2:

    උඹේ පැත්තෙ වරදක් තියෙනවා, වාහනේ විකුණුවා කියල උඹ සබ්මිට් කරන්න ඕන ෆෝම් එක යවල නැති නිසා. ඒකට උඹට RMV එකෙන් නඩු දායි සමහරවිට. :shocked:
     
    • Wow
    Reactions: Asmodeus

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,559
    3,144
    113
    ඔයා කොලේ යවපු හින්ද අවුලක් නෑ නේද.... එක rmv ගිහින් ඇත්තේ දැනට අවුරුදු 3කට කලින් හින්ද අවුලක් නැතිවෙයි..
    අරුට ලොකු දඩයක් ගේවල reg කාරගන්ට වෙයි
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,465
    113
    New Zealand
    Normal service එකට IDකොපි ඕනි නෑ. මේක පොඩ්ඩක් සැක සහිතයි බන්. ඌට Normal service දාන්න කියපන්. One day දාන්න අත්‍යවශ්‍ය නෑනේ.

    තෝත් අවුරුදු 3ක් යනකල් RMVයවන කොලේ යවන්නෙ නැතුව පොල් ගෑවද? උබට ඕනි නම් ID කොපි දුන්නට කමක් නෑ. ඒ ගන්න එකාගේ IDකොපියකුයි, ආපහු ඇවිත් IDකොපියක් අරන් ගියා කියලා ලියුමකුත් ලියාගනින්. හැබැයි අරූ ට්‍රාන්සර් කරගන්නේ 2025 මේ මාසේ දිනයකට. පහුගිය අවුරුදු 3 ඇතුලත ඒ වාහනේ පාවිච්චි කරල අපරාදයක් කරලා තිබුනොත් උබට තමා ඇතුලත යන්න වෙන්නෙ.
     
    • Like
    Reactions: Asmodeus