මම විකුනවට පස්සේ RMV එකට තැපැල් කරා බන්.. උට මගෙ ලඟට එන්න උනෙත් මගේ ඩ්‍රයිවින් ලයිසන් එක EXPIRE නිසා වෙන ඩොකුමන්ට් එකක් අරන් එන්න කිව්වලු RMV එකෙන්....Normal service එකට IDකොපි ඕනි නෑ. මේක පොඩ්ඩක් සැක සහිතයි බන්. ඌට Normal service දාන්න කියපන්. One day දාන්න අත්‍යවශ්‍ය නෑනේ.
තෝත් අවුරුදු 3ක් යනකල් RMVයවන කොලේ යවන්නෙ නැතුව පොල් ගෑවද? උබට ඕනි නම් ID කොපි දුන්නට කමක් නෑ. ඒ ගන්න එකාගේ IDකොපියකුයි, ආපහු ඇවිත් IDකොපියක් අරන් ගියා කියලා ලියුමකුත් ලියාගනින්. හැබැයි අරූ ට්‍රාන්සර් කරගන්නේ 2025 මේ මාසේ දිනයකට. පහුගිය අවුරුදු 3 ඇතුලත ඒ වාහනේ පාවිච්චි කරල අපරාදයක් කරලා තිබුනොත් උබට තමා ඇතුලත යන්න වෙන්නෙ.
මමටත් සැකයි බ්න්.... වහන ගද්දී මෙව්ව බලල නෙමෙයි ද අරගෙන තියෙන්නේ ඇහුව...
උගේන් ලියුමක් අරගෙන උගේ අයිඩී කොපියක් එක්ක මගේ අයිඩී කොපිය දීලා මෙකෙන් නිදහස් වෙන්න බලන්නෙ...මේ මොන කරුමයක් ද බං ගත්ත බල්ලා ට්‍රාන්සර් කරගෙන්නේ නැතුව්