වාහන අයිතිය මාරූ කිරීම...

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,346
    12,610
    113
    Piliyandala
    Normal service එකට IDකොපි ඕනි නෑ. මේක පොඩ්ඩක් සැක සහිතයි බන්. ඌට Normal service දාන්න කියපන්. One day දාන්න අත්‍යවශ්‍ය නෑනේ.

    තෝත් අවුරුදු 3ක් යනකල් RMVයවන කොලේ යවන්නෙ නැතුව පොල් ගෑවද? උබට ඕනි නම් ID කොපි දුන්නට කමක් නෑ. ඒ ගන්න එකාගේ IDකොපියකුයි, ආපහු ඇවිත් IDකොපියක් අරන් ගියා කියලා ලියුමකුත් ලියාගනින්. හැබැයි අරූ ට්‍රාන්සර් කරගන්නේ 2025 මේ මාසේ දිනයකට. පහුගිය අවුරුදු 3 ඇතුලත ඒ වාහනේ පාවිච්චි කරල අපරාදයක් කරලා තිබුනොත් උබට තමා ඇතුලත යන්න වෙන්නෙ.
    මම විකුනවට පස්සේ RMV එකට තැපැල් කරා බන්.. උට මගෙ ලඟට එන්න උනෙත් මගේ ඩ්‍රයිවින් ලයිසන් එක EXPIRE නිසා වෙන ඩොකුමන්ට් එකක් අරන් එන්න කිව්වලු RMV එකෙන්....

    මමටත් සැකයි බ්න්.... වහන ගද්දී මෙව්ව බලල නෙමෙයි ද අරගෙන තියෙන්නේ ඇහුව...

    උගේන් ලියුමක් අරගෙන උගේ අයිඩී කොපියක් එක්ක මගේ අයිඩී කොපිය දීලා මෙකෙන් නිදහස් වෙන්න බලන්නෙ...මේ මොන කරුමයක් ද බං ගත්ත බල්ලා ට්‍රාන්සර් කරගෙන්නේ නැතුව්
     
    • Wow
    Reactions: Asmodeus

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,839
    8,176
    113
    Kotahena
    වාහනේ මොකක් හරි Crime කේස් එකක් උඹ වාහනේ විකුනපු දවසේ ඉදලා අද වෙනකං වෙලා තිබිල පස්සෙ හරි අහු වුනොත් ඒවටත් ලෑස්ති පිට අත්සන් කරන්න.
    Wikunapu dawase date Eka dammama eka awulak nae
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,346
    12,610
    113
    Piliyandala
    ඔයා කොලේ යවපු හින්ද අවුලක් නෑ නේද.... එක rmv ගිහින් ඇත්තේ දැනට අවුරුදු 3කට කලින් හින්ද අවුලක් නැතිවෙයි..
    අරුට ලොකු දඩයක් ගේවල reg කාරගන්ට වෙයි

    Wikunapu dawase date Eka dammama eka awulak nae
    මම විකුනුපු දවසෙම ඩෙට් එක දැන්මා
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,016
    22,049
    113
    ගම මහනුවරයි
    එච්චරට ලෙසියි ද
    ow bn man nam whatsapp karanne... +94 76 883 3300

    ethakota reply ekath danawa mehema

    මෝටර් වාහන පැවරීම සම්බන්ධයෙන් ඔබ දැක්වූ අවධානයට ස්තුතිය පුද කරමි.
    ඔබ විසින් මා වෙත යොමු කරන ලද MTA6 ආකෘතියට අදාළ තොරතුරු අපගේ තොරතුරු පද්ධතියේ යාවත්කාලීන කරනු ඇති.

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව
    ------------------------------------------------------------
    Thank you for your attention regarding the transfer of motor vehicles.
    The information related to the MTA6 model that you referred to me will be updated in our information system.

    Department of Motor Traffic
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,461
    6,033
    113
    wadipura danne na me gana.

    eth wahane previous owner ge athsana, ID Copy eka thiyenwanm kakkek allan wade karala danna puluwan

    uta onakamak thiyenwa nam ,

    ganak wiyadam karanna wenwa, eth wiyadam karana gaana < fine walata wada.

    oka u nodannwada
    u gawa uta wikka ekage ara kiyapu dewal nathuwa innwada

    kiyana karana 2 hodata balanna one.

    FB group thiyenwa wahana transfer karana aya set wela hadapu . ewaye kakko innwa,

    me dwasawala anurayiya rata hadana nisa RMV through oywage wada pita paren karaganna puluwanda danne na,
     
    • Like
    Reactions: Asmodeus

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,559
    113
    Colombo
    උඹ කොලේ RMV එකට යවලා නං ආයෙ අමුතුවෙන් කරන්න දෙයක් නැහැනේ, ඌ ට්‍රාන්ස්ෆර් කරගත්තෙ නැති උනාට උඹට කේස් එකක් වැටෙන්න චාන්ස් එකක් නැහැ නේද
    කොහොමත් ඌට දඩ ගෙවලා තමයි ට්‍රාන්ස්ෆර් කරගන්න වෙන්නෙ
    ඌට ට්‍රාන්ස්ෆර් කරගන්න මොනවා හරි මදි නං ඒ ටික දෙන එකේ අවුලක් පේන්නෙ නැහැ. අලුතෙන් ට්‍රාන්ස්ෆර් පේපර් දෙන්න එපා මොකද උඹේ කොලේ කලින් යවලා නිසා උඹට මොනවා හරි කේස් එකක් වැටෙයි අලුතෙන්ම ෆිල් කරොත්

    PS : NIC කොපිය නේ ඉල්ලන්නෙ
    බය නං NIC කොපියෙ ලියලා දෙන්න මේ නම්බර් එක තියන වාහනේ ට්‍රාන්ස්ෆර් කරන එකට තමයි මේ NIC කොපිය දෙන්නෙ කියලා
    සමහර වෙලාවට එහෙම දෙනවා දැකලා තියනවා SIM කාඩ් එහෙම ගනීවි කියලා තියන බය නිසා
     
    Last edited:

    ඔව් මම දීලා තිබුනේ ඩ්‍රයිවින් ලයිසන් එක. ඒක EXPIRE නිසා තමයි මූ අයිඩී කොපියක් ඉල්ලන්නේ වෙන ෆොම්‍ මුකුත් ෆිල් කරලා ඉල්ලන්නෙ නෑ... පරන දිනේ දාපූ MT6 එකම තමයි තියෙන්නේ...

    අයිඩී කොපියේ එහෙම ලියලා දුන්න නම් හරිනේ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,559
    113
    Colombo
    ඔව් මම දීලා තිබුනේ ඩ්‍රයිවින් ලයිසන් එක. ඒක EXPIRE නිසා තමයි මූ අයිඩී කොපියක් ඉල්ලන්නේ වෙන ෆොම්‍ මුකුත් ෆිල් කරලා ඉල්ලන්නෙ නෑ... පරන දිනේ දාපූ MT6 එකම තමයි තියෙන්නේ...

    අයිඩී කොපියේ එහෙම ලියලා දුන්න නම් හරිනේ
    ඔවු මට හිතෙන්නෙ ඒක ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියලා
    ඌ උඹව හොයාගෙනම එන්න ඇත්තෙ ඇත්තටම ට්‍රාන්ස්ෆර් කරගන්න ඕන නිසානේ
    නැත්තං ඌට ඔය විදියටම තියාගන්න තිබ්බානේ
    ඌ කියන කතාවත් ලොජිකල් නේ Drivers license එක එක්ස්පයර් උනු එක
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,346
    12,610
    113
    Piliyandala
    ඔවු මට හිතෙන්නෙ ඒක ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියලා
    ඌ උඹව හොයාගෙනම එන්න ඇත්තෙ ඇත්තටම ට්‍රාන්ස්ෆර් කරගන්න ඕන නිසානේ
    ඔව් මම පොස්ට් කරා කියලා මම කොහොමද බන් prove කරන්නේ.. registered Post Receipts නම් මගෙ ලඟ නෑ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,559
    113
    Colombo
    ඔව් මම පොස්ට් කරා කියලා මම කොහොමද බන් prove කරන්නේ.. registered Post Receipts නම් මගෙ ලඟ නෑ
    ඒක RMV එකේ අප්ඩේට් වෙලා ඇතිනේ
    අනික උඹේ කොපිය නැද්ද
    කොපි දෙකක් තියනවානේ උඹේ කොපිය සහ උඹ RMV යවන එක
    උඹේ කොපිය උඹ ලඟ තියාගන්න ඕන
     
    • Like
    Reactions: War Fighter

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,346
    12,610
    113
    Piliyandala
    ඒක RMV එකේ අප්ඩේට් වෙලා ඇතිනේ
    අනික උඹේ කොපිය නැද්ද
    කොපි දෙකක් තියනවානේ උඹේ කොපිය සහ උඹ RMV යවන එක
    මගෙ එක හොයනව බං... ලන්කාවේ නෙමෙයින් ඉන්නේ මං
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,464
    113
    New Zealand
    මම විකුනවට පස්සේ RMV එකට තැපැල් කරා බන්.. උට මගෙ ලඟට එන්න උනෙත් මගේ ඩ්‍රයිවින් ලයිසන් එක EXPIRE නිසා වෙන ඩොකුමන්ට් එකක් අරන් එන්න කිව්වලු RMV එකෙන්....

    මමටත් සැකයි බ්න්.... වහන ගද්දී මෙව්ව බලල නෙමෙයි ද අරගෙන තියෙන්නේ ඇහුව...

    උගේන් ලියුමක් අරගෙන උගේ අයිඩී කොපියක් එක්ක මගේ අයිඩී කොපිය දීලා මෙකෙන් නිදහස් වෙන්න බලන්නෙ...මේ මොන කරුමයක් ද බං ගත්ත බල්ලා ට්‍රාන්සර් කරගෙන්නේ නැතුව්
    RMV එකට උබ කොලේ යවල නම් කිසිම අවුලක් නෑ. උබට සැක නම් RMV එකට කෝල් කරලා වාහනේ අංකෙයි, උබේ නමයි, IDඑකයි කිව්වම වාහනේ රෙජිස්ටර්වෙලා තියන විස්‍තර ගැන අහගන්න පුලුවන්. හැබැයි අරූට නම් හොද දඩයක් වදිනවා.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,346
    12,610
    113
    Piliyandala
    RMV එකට උබ කොලේ යවල නම් කිසිම අවුලක් නෑ. උබට සැක නම් RMV එකට කෝල් කරලා වාහනේ අංකෙයි, උබේ නමයි, IDඑකයි කිව්වම වාහනේ රෙජිස්ටර්වෙලා තියන විස්‍තර ගැන අහගන්න පුලුවන්. හැබැයි අරූට නම් හොද දඩයක් වදිනවා.
    මම සඳුදා ට අහන්න ඉන්නේ... මම යැව්වා ... පොත රෙජිස්ටර් වෙලා නැත්තෙ අරූ යවල නැති නිසා ද?
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    වාහන වලට ජල්තර කේස් වෙලා මාට්ටු උනොත් නං ආයෙ ලංකාවේ හෙන කේස්.

    අද දැක්කනේ අර ජගත් මහත්තයාගේ පුතත් හිරේ ගියා.

    අන්තිමට මොකක් හරි අපරාධයක් වෙලා තිබ්බොත් කෙලින්ම ඔයා හිරේ
     
    • Like
    Reactions: War Fighter

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,346
    12,610
    113
    Piliyandala
    වාහන වලට ජල්තර කේස් වෙලා මාට්ටු උනොත් නං ආයෙ ලංකාවේ හෙන කේස්.

    අද දැක්කනේ අර ජගත් මහත්තයාගේ පුතත් හිරේ ගියා.

    අන්තිමට මොකක් හරි අපරාධයක් වෙලා තිබ්බොත් කෙලින්ම ඔයා හිරේ
    මම මගෙ පැත්තෙන් යවන්න ඕනේ දේවල් යවලා ඉවරයි... ඌ රෙරෙජිස්ටර් නොකර ගත්ත ට මම මොකද කරන්නේ
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මම මගෙ පැත්තෙන් යවන්න ඕනේ දේවල් යවලා ඉවරයි... ඌ රෙරෙජිස්ටර් නොකර ගත්ත ට මම මොකද කරන්නේ
    ඔව් ඒක තමයි අර අද උන සීන් එක දැක්කම තමයි මටත් හිතුනේ.
    මතුගම ජගත් ලොක්කගෙ පුතාට ඕන දේ දැක්කම
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    ඒක ප්‍රශ්නයක් වෙන එකක් නැහැ
    RMV එකේ අප්ඩේට් වෙලා ඇති
    Ai aruta back date akak dala karaganna beri..mama ahanne DL aka expired wenna kalin date akakne aththe ..

    game akakda???