ow .online karanawanam dum warthawa expair wenna kalin karanna puluwan
eka dum warthawakin eka parai.. anika warthawa walangu masa 6i wage mathaka widiyata.ow .online karanawanam dum warthawa expair wenna kalin karanna puluwan
eka dum warthawakin eka parai.. anika warthawa walangu masa 6i wage mathaka widiyata.
habai Insurance ekata e case eka adala na. revenue license eka expire wela eth Insurance eka expire wenna kal thiyanawa nam , dum warthawa renewa karagena revenue license eka renew karaganna puluwan
https://www.gov.lk/services/erl/es/erl/view/index.actionඔන්ලයින් කරන්නේ කොහොමද බං?
ehema case ekakda. mama kalin karaddi nam dina pahu wela kare. ehenam eka nisa wenna athi. me para expire wenna kalin karata wahaneta dum wartha ona nathi nisa oya case eka balaganna widiyak naකලින් අවුරුද්දෙ දුම් වාර්තාව තාම එක්ස්පයර් වෙලා නැත්නම්, ඔන්ලියන් ආදායම් බලපත්රය අප්ඩේට් කරන්න පුලුවන්
එක වාර්තාවකින් එක පාර පුලුවන් වෙන්නෙ ගිහින් අලුත් කරනවා නම් තමයි
https://www.gov.lk/services/erl/es/erl/view/index.action
මේකෙන් කරන්න පුලුවන්