මම පෙරේදා මේක Renew කරන්න තමා යැව්වේ. අපේ තාත්තා අතින් වාහනේ ආදායම් බලපත්‍රය & Insurance නැති වෙලා. මේකට මොකද කරන්නේ!
පෙරේදා තමා වෙලා තියෙන්නේ. අද තමා දැනගත්තේ !
ජුලි 30 Insurance Expired
ජුලි 27 Revenue License Expired
ගන්න ගියාම කරදරයිද!
පෙරේදා තමා වෙලා තියෙන්නේ. අද තමා දැනගත්තේ !
ජුලි 30 Insurance Expired
ජුලි 27 Revenue License Expired
ගන්න ගියාම කරදරයිද!

)
මේ නැති උන දෙකෙන් නඩු කෙස් වැටෙයිද? Number Plate වගේ වෙයිද ?