වාහන ආදායම් බලපත්රය ගන්න NW තියේන්නේ අලව්වට යන්න ඔනි ගන්න, මගේ නමට හරවගෙනත් නෑ තාම. මෙක කොලබ ඉදන් online කරගන්න බෑරිද? කරොත් එන්නෙ කලින් එකාගෙ address ටද?