වාහන ආනයනයට නව නීති

AllGood

Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    බොරු වැඩ බන් මේවා. රටේ කීයෙන් කී දෙනාටද බ්‍රෑන්ඩ් නිව් වාහන ගන්න තරම් වත්කමක් තියෙන්නේ. ඔය ගෙන්නන්න දීපු ටයිප් එකේ වාහන යුස් කරන ගොඩක් එවුන් ෆිනෑන්ස් දාල අමාරුවෙන් රෝලක් ගහන එවුන්.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    sale karayonta B/N genna ba neda. agent lata withari puluwan
    ඒක ඉස්සර ඉඳන් එහෙමනේ
    බ්‍රෑන්ඩ් නිවු ගේනවා නං ඩීලර්/ඒජන්ට්ගෙන් ගන්න වෙනවා
    ලංකාවෙ නැති උනාට සමහර රටවල වාහන සේල් වලින් ගන්නවා කියලා එකක් නැහැ, එහෙම තියෙන්නෙ යූස්ඩ් විතරයි
    මුලින්ම ගන්නවානං අනිවා ඩීලර්ගෙන්ම ගන්න වෙනවා, ලංකාව වගේ රටවල් ටිකක් තමයි ඔහොම කාටත් වාහන ගේන්න පුලුවන්කම තියෙන්නෙ එතකොට එහෙම ගේන වාහන මිල අඩුයි
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ටොයෝටා බ්‍රෑන්ඩ් නිව් එන්නේ තායිලන්ඩ් ඒවා නේද
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ටොයෝටා බ්‍රෑන්ඩ් නිව් එන්නේ තායිලන්ඩ් ඒවා නේද
    එහෙම එකක් නෑනේ
    සමහර වාහන තායිලන්ඩ් වලින් එනවා සමහර ඒව ජපන් වලින් එනවා
    ඉස්සර ඉඳන්ම එහෙම තමයි
    Hilux vigo එහෙම තායිලන්ඩ් ආවෙ, නෝමල් Hilux එක ජපන් වලින් ආවෙ

    අනෙක් බ්‍රෑන්ඩ් වලත් එහෙම තමයි, Montero sport එහෙම සමහර අවුරුදු වල ඒව සම්පූර්ණයෙන්ම ආවෙ තායිලන්ඩ්
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    FB එකේ ජනයා හිතන් හිටියේ අවුරුදු 8ක් දක්වා පරණ එවාත් ගේන්න දෙයි කියලා. පව් අසරන ජීවිත.
     
    • Haha
    Reactions: wqe123

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    එහෙම එකක් නෑනේ
    සමහර වාහන තායිලන්ඩ් වලින් එනවා සමහර ඒව ජපන් වලින් එනවා
    ඉස්සර ඉඳන්ම එහෙම තමයි
    Hilux vigo එහෙම තායිලන්ඩ් ආවෙ, නෝමල් Hilux එක ජපන් වලින් ආවෙ

    අනෙක් බ්‍රෑන්ඩ් වලත් එහෙම තමයි, Montero sport එහෙම සමහර අවුරුදු වල ඒව සම්පූර්ණයෙන්ම ආවෙ තායිලන්ඩ්

    JDM ewa gen na neda toyota lanka. export market ekata hadana wahana witharai issara nam genawe
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    එහෙම එකක් නෑනේ
    සමහර වාහන තායිලන්ඩ් වලින් එනවා සමහර ඒව ජපන් වලින් එනවා
    ඉස්සර ඉඳන්ම එහෙම තමයි
    Hilux vigo එහෙම තායිලන්ඩ් ආවෙ, නෝමල් Hilux එක ජපන් වලින් ආවෙ

    අනෙක් බ්‍රෑන්ඩ් වලත් එහෙම තමයි, Montero sport එහෙම සමහර අවුරුදු වල ඒව සම්පූර්ණයෙන්ම ආවෙ තායිලන්ඩ්
    montero sport ekak gttda
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    රීකන්ඩිශන් වාහන ගෙන්වීම සපුරා තහනම්..brand new වාහන පමනයි.

    වැරැද්දක් නැහැ බන් අලුත් මාලිමා මන්ත්‍රීලට අලුත් වාහන ඕන
    ලොල් මම කලින්ම කිව්වා නේද මුන් personal import කරන්න බැරි වෙන්න හිර කරනවා කියලා. දැන් ඉතින් සේල් කාරයන්ට කැම්පේන් එකට වියදම් කරපුවා වගේ දහ ගුනයක් හොයගන්න පුලුවන් වෙයි.

    කෝ බන් අර මාසේ පඩියෙන් වාහන ගන්න බලන චන්දේ දීපු උන් 🤭 🤭
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    JDM ewa gen na neda toyota lanka. export market ekata hadana wahana witharai issara nam genawe
    ඔවු
    ජපන් ඩොමෙස්ටික් ඒව ඒජන්ට් මෙහෙ ගෙනත් සෙල් කරන්නෙ නෑනේ කොහොමත්
    ඔය JDM මෙහෙ තියන හේතුව පර්සනල් ඉම්පෝට් තියන නිසානේ
    එක්ස්පෝට් මාකට් එකට තියන හැම එකමත් නැහැ මේ රීජන් එකට රිලීස් කරලා තියන ඒව විතරයි උදාහරන Tacoma, tundra වගේ ඒව ලංකාවට දකින්නවත් නැහැ ඒව US මාකට් එකට විතරයි, US මාකට් එකේ Hilux නැහැ
     
    • Like
    Reactions: wqe123 and luk3r

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,969
    113
    34
    Kalutara
    ඒහෙම නැතිවුනොත් වල් බූරු නිදහසක් දුන්නා වෙනවා. එතකොට ඉතින් තියෙන ඩොලර් ටික වාශ්ප වෙලා ආයෙ තෙල් පෝලිම් වල ලගින්න තමා වෙන්නෙ සිංහලුන්ට.
     
    • Like
    Reactions: netnet

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    එහෙම එකක් නෑනේ
    සමහර වාහන තායිලන්ඩ් වලින් එනවා සමහර ඒව ජපන් වලින් එනවා
    ඉස්සර ඉඳන්ම එහෙම තමයි
    Hilux vigo එහෙම තායිලන්ඩ් ආවෙ, නෝමල් Hilux එක ජපන් වලින් ආවෙ

    අනෙක් බ්‍රෑන්ඩ් වලත් එහෙම තමයි, Montero sport එහෙම සමහර අවුරුදු වල ඒව සම්පූර්ණයෙන්ම ආවෙ තායිලන්ඩ්
    ටොයෝටා ලංකා එකේ මේඩ් ඉන් ජැපැන් වාහන මොඩල් මොනවද තියෙන්නේ බ්‍රෑන්ඩ් නිව් ගන්න
     
    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    රීකන්ඩිශන් වාහන ගෙන්වීම සපුරා තහනම්..brand new වාහන පමනයි.

    ලබ්බ.............
    නව වාහන සහ අවුරුදු පහක් ඇතුලත පාවිච්චි කරන ලද වාහන කියල තියෙන්නේ