රීකන්ඩිශන් වාහන ගෙන්වීම සපුරා තහනම්..brand new වාහන පමනයි.
එට් ටී එප් නෙමේ හරකෝbus, STF ekata ona eva
engine nathi eva - karaththa, trailers wage eva.
ඒක ඉස්සර ඉඳන් එහෙමනේsale karayonta B/N genna ba neda. agent lata withari puluwan
එහෙම එකක් නෑනේටොයෝටා බ්‍රෑන්ඩ් නිව් එන්නේ තායිලන්ඩ් ඒවා නේද
එහෙම එකක් නෑනේ
සමහර වාහන තායිලන්ඩ් වලින් එනවා සමහර ඒව ජපන් වලින් එනවා
ඉස්සර ඉඳන්ම එහෙම තමයි
Hilux vigo එහෙම තායිලන්ඩ් ආවෙ, නෝමල් Hilux එක ජපන් වලින් ආවෙ
අනෙක් බ්‍රෑන්ඩ් වලත් එහෙම තමයි, Montero sport එහෙම සමහර අවුරුදු වල ඒව සම්පූර්ණයෙන්ම ආවෙ තායිලන්ඩ්
montero sport ekak gttdaඑහෙම එකක් නෑනේ
සමහර වාහන තායිලන්ඩ් වලින් එනවා සමහර ඒව ජපන් වලින් එනවා
ඉස්සර ඉඳන්ම එහෙම තමයි
Hilux vigo එහෙම තායිලන්ඩ් ආවෙ, නෝමල් Hilux එක ජපන් වලින් ආවෙ
අනෙක් බ්‍රෑන්ඩ් වලත් එහෙම තමයි, Montero sport එහෙම සමහර අවුරුදු වල ඒව සම්පූර්ණයෙන්ම ආවෙ තායිලන්ඩ්
රීකන්ඩිශන් වාහන ගෙන්වීම සපුරා තහනම්..brand new වාහන පමනයි.
ලොල් මම කලින්ම කිව්වා නේද මුන් personal import කරන්න බැරි වෙන්න හිර කරනවා කියලා. දැන් ඉතින් සේල් කාරයන්ට කැම්පේන් එකට වියදම් කරපුවා වගේ දහ ගුනයක් හොයගන්න පුලුවන් වෙයි.වැරැද්දක් නැහැ බන් අලුත් මාලිමා මන්ත්‍රීලට අලුත් වාහන ඕන
ඔවුJDM ewa gen na neda toyota lanka. export market ekata hadana wahana witharai issara nam genawe
ටොයෝටා ලංකා එකේ මේඩ් ඉන් ජැපැන් වාහන මොඩල් මොනවද තියෙන්නේ බ්‍රෑන්ඩ් නිව් ගන්නඑහෙම එකක් නෑනේ