වාහන ආනයනයට යෝජිත ක‍්‍රමය මෙන්න…monada me pons kiyanne??

vbDev

Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    මුන් ව‌ෙන්දේසි වලින් වාහන අරගෙන කෑලි ගලවලා ලංකාවට ඒවනවා පාට්ස් වලට ල‌ොකු බද්දක් ස‌ෙට් ව‌ෙන්නේ නෑනේ ඒ කාලේ වාහනයකින් පට්ට ගානක් මුන්ට ස‌ෙට්
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    awrudu 6-7 parana wahana unath lankawen demand eka apu gaman japan auction wala ganan wadi wenawa..
    dan lankawen genne nathi nisa japan auction wala price adui 2-3 year parana wahana walath.. japan auction eke lankawa loku buyer kenek..

    anika oya parana ladi genath ewata spare parts genna eeta wada lankawen $ eliyata yanawa... unuth balan inne ewa thalanne nathuwa salli walata pitarata patawanna..
    ලංකාවෙ තලන්නෙ නෑ නේද මෙහේ වෙන්නෙ එකතැන දිරන එක නැත්තන් කරත්තෙ වගේ හරි යන්න හදාගන්න එක. ණය අරන් පාරවල් හදල ඒකෙනුත් කොමිස් ගහන රටනේ ඉතින්.

    මුන් ව‌ෙන්දේසි වලින් වාහන අරගෙන කෑලි ගලවලා ලංකාවට ඒවනවා පාට්ස් වලට ල‌ොකු බද්දක් ස‌ෙට් ව‌ෙන්නේ නෑනේ ඒ කාලේ වාහනයකින් පට්ට ගානක් මුන්ට ස‌ෙට්
    දැනටත් ගේනව ඔය unregistered පුටාර් එහෙම ඔක්කෝම කෑලි ගෙනාපුව තමයි.
    ------ Post added on Jun 15, 2023 at 9:22 PM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,699
    1
    51,533
    113
    ප*යාගල
    sorry.com
    image.png

    මෙ වාහනෙ ලන්කාවෙ මුදලින් ලක්ශ 15ක් වගේ. ලන්කාවෙන් බැන්කුවෙන් USD යවන්නෙ නැතුව පිටරට ඉන්න කෙනෙක්ට කියල මේක ඕඩර් කෙරෙව්වොත් කියක් වගෙ Tax වදිනවද? දල අදහසක් ගන්න අහන්නෙ
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    me eka eka pake Mudalaliyanta wahana genna nodee.. agents lata witharak genna dunnanum hari.. aminichcha kabal genalla ahinsaka minissunta wikunana porak ne moo..
    othana prashne thiyenne ban ehema limit karoth genwana un tika monopoly ekak hadagannawa.

    awrudu 6-7 parana wahana unath lankawen demand eka apu gaman japan auction wala ganan wadi wenawa..
    dan lankawen genne nathi nisa japan auction wala price adui 2-3 year parana wahana walath.. japan auction eke lankawa loku buyer kenek..

    anika oya parana ladi genath ewata spare parts genna eeta wada lankawen $ eliyata yanawa... unuth balan inne ewa thalanne nathuwa salli walata pitarata patawanna..
    Japana Rupawahiniya hadanna unge ahaka dana parana badu tika deela unge TV wikka wage thamai.
    ------ Post added on Jun 15, 2023 at 11:01 PM
     
    • Like
    Reactions: NRTG