ඔය කියන තරම් වැඩිවෙන්නේ නැ.වාහන ගණන් වැඩි උනාට ඒවා ගන්න මිනිස්සුන්ට සල්ලි තියෙන්නත් එපැයි. රටේ ආර්ථක තත්වය එක්ක මිනිසුන්ගේ අතේ සල්ලි නැ. ව්‍යාපාරිකයෝ වැටිලා. වාහන විකිනෙන්නේ නැතුව දිරල යන්න ගත්තහම නිකන්ම ඕවගේ ගණන් අඩු වෙයි. US Housing Buble එක වගේ.