වාහන ආනයනය නවතා දැමීමෙන් රැකියා ලක්ෂයක් අනතුරේ

Ritash9001

Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    IMG-04092020-160514-700-x-400-pixel.jpg

    මෝටර් රථ ආනයනය මත පනවා ඇති තහනම තවදුරටත් පැවතියයොත් වාහන ක්ෂේත්‍රයේ සෘජු හා වක්‍ර සේවකයින් ලක්ෂයකට පමණ රැකියා අහිමි වනු ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් අරෝෂ රොද්‍රිගු Medialk.com වෙත පැවසීය.

    මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මෙන්ම සියලුම වාහන අලෙවිකරුවන්ට, පරම්පරා ගණනාවක් තිස්සේ මෙම කර්මාන්තයේ නියැලී සිටින ආනයනකරුවන්ට සහ මෝටර් වාහන ආශ්‍රිත සේවා සපයන පුද්ගලයන්ට අහිතකර ලෙස බලපා ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.

    Source - Medialk.com(https://medialk.com/Sinhala/ReadPost/2643 )
     
    • Like
    Reactions: D_Mad

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    ගෙන්නන්න දුන්නොත් ඩොලර් එක නැගලා ලක්ෂ 100 කට විතර කෙල වෙනවා. මොකේද හානිය අවම?
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මෝටර් රථ ආනයනය මත පනවා ඇති තහනම තවදුරටත් පැවතියයොත් වාහන ක්ෂේත්‍රයේ සෘජු හා වක්‍ර සේවකයින් ලක්ෂයකට පමණ රැකියා අහිමි වනු ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් අරෝෂ රොද්‍රිගු Medialk.com වෙත පැවසීය.

    මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මෙන්ම සියලුම වාහන අලෙවිකරුවන්ට, පරම්පරා ගණනාවක් තිස්සේ මෙම කර්මාන්තයේ නියැලී සිටින ආනයනකරුවන්ට සහ මෝටර් වාහන ආශ්‍රිත සේවා සපයන පුද්ගලයන්ට අහිතකර ලෙස බලපා ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.

    AI PARISARE ?ROAD BLOCK...
     
    • Like
    Reactions: dhanuka kumara

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    එහෙම තමයි උන්ට වැඩක් නෑ ඩොලර් එක 250ට ගියත්. ඒ ගියොත් උන්ටම වාසියි. ඩොලර් එක 180 කාලේ ගෙනාව වාහන ටික 250 කාලේ විකිනුවම ලේසි ලාබයක්ද? දැන් ඉතින් බිල්ලෝ මවන එක තමයි කරන්නේ. රස්සා නැතිවෙයි, හිඟන්නෝ වෙයි, අපි මේ රටේ ඉන්නේ නෑ අපි යනවා යන මියන්මාරෙට ගගා ටෝක් දෙන කාලේ තමයි මේ.
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    අලුතෙන් රස්සා ලක්ෂයක් දීල කෙලවව්වේ අපි ඔක්කොටොම එතකොට රට මතක් වුන් නැතැයි
    anna point eka

    vahana genawoth witharailu mcn ratata kelawenne
    ane mnda bn. mara logic mewwa
     
    Similar threads