වාහන ආනයනය 2026 දක්වා කල්යයි!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,009
    113
    34
    Kalutara
    trGpXyw.jpeg
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,156
    2,370
    113
    මන් කිව්වා ඕක කලින්ම සේල් කරයෝ වාහන ටික එකතු කරගන්න කාලෙන් කාලෙට මොකක් හරි පචයක් කියනව, අපෙ මෝඩ සින්හලුත් හමදාම උන්ට රැවටෙනව.
     
    Last edited:

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,486
    8,975
    113
    https://maps.app.goo.gl/FUVH3U69nCnafYWc8?g_st=com.google.maps.preview.copy

    මාත් අද රයිස් එකක් ගත්තා 800 set menu full.තාත්තා මාලුයි,චිකන් 2kg,තෙලුයි ගහන්න සල්ලි දීලා ගියා.තෙල් 500ක ගහලා ඉතුරු 500 යි,චිකන් බර අඩුවෙන් අරන් ගත්තා.

    කොත්තුවක් කන්න ඕන කීයක් හරි උස්සලා.
    :(
     

    gama22

    Well-known member
  • සෙම සිංහට කියපන් හෙට ගේනවා තව මාසෙකින් ගේනවා කියලානේ කිව්වේ?
    බලෙන් හරි ජන්දෙ කොලේ නම ලියලා ගහපන් කතිරේ.........
    ජෙප්පෝ පොල්ලෙන් ගහලා වගේ කෙලින්ම කියනවනේ ගේනව නම් ගේනවා නැත්තන් නෑ..කියලා
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    සෙම සිංහට කියපන් හෙට ගේනවා තව මාසෙකින් ගේනවා කියලානේ කිව්වේ?
    බලෙන් හරි ජන්දෙ කොලේ නම ලියලා ගහපන් කතිරේ.........
    ජෙප්පෝ පොල්ලෙන් ගහලා වගේ කෙලින්ම කියනවනේ ගේනව නම් ගේනවා නැත්තන් නෑ..කියලා

    ඔව් නේද කෙලින්ම කිවානේ IMF එක ඒ විදිහටම කරගෙන යනවා කියලා... :ROFLMAO: :ROFLMAO:

     

    monson

    Well-known member
  • May 7, 2007
    25,591
    28,534
    113
    ඩොලර් කෝටි 1100 😂 ,පත්තරකාරයෝ OL maths class එකකටවත් යවන්න වෙනවා,
    ඔය sale කාරයෝ සල්ලි දීලා දාන article 🤫
    ලංකාවේ සිංහල පත්තර වල ගොඩක් වෙලාවට දාන ගණන් වැරදි
    වැඩියෙන්ම වාහන ගෙනාපු 2015 Jan-Oct ගිහින් තියෙන්නේ USD 1176 million.

    grUXZSq.png


    https://www.cbsl.gov.lk/sites/defau...xternal_Sector_Performance_October_2015_e.pdf
     
    Last edited: