"වසරකට වාහන ආනයනය සඳහා ඩොලර් කෝට් 1100ක් පමණ " - මේක වැරදි. කවදාවත් ඩොලර් බිලියන 11 ක වාහන ගෙනාවේ නැහැනේ
just migrate
https://maps.app.goo.gl/FUVH3U69nCnafYWc8?g_st=com.google.maps.preview.copy
මාත් අද රයිස් එකක් ගත්තා 800 set menu full.තාත්තා මාලුයි,චිකන් 2kg,තෙලුයි ගහන්න සල්ලි දීලා ගියා.තෙල් 500ක ගහලා ඉතුරු 500 යි,චිකන් බර අඩුවෙන් අරන් ගත්තා.
කොත්තුවක් කන්න ඕන කීයක් හරි උස්සලා.

සෙම සිංහට කියපන් හෙට ගේනවා තව මාසෙකින් ගේනවා කියලානේ කිව්වේ?
බලෙන් හරි ජන්දෙ කොලේ නම ලියලා ගහපන් කතිරේ.........
ජෙප්පෝ පොල්ලෙන් ගහලා වගේ කෙලින්ම කියනවනේ ගේනව නම් ගේනවා නැත්තන් නෑ..කියලා
ලංකාවේ සිංහල පත්තර වල ගොඩක් වෙලාවට දාන ගණන් වැරදිඩොලර් කෝටි 1100,පත්තරකාරයෝ OL maths class එකකටවත් යවන්න වෙනවා,
ඔය sale කාරයෝ සල්ලි දීලා දාන article![]()
monawa wunat ranil bossa hityanm gennanawa suree. wesige lapaya apu dawase indan kanawa
ඩොලර් කෝටි 1100,පත්තරකාරයෝ OL maths class එකකටවත් යවන්න වෙනවා,
ඔය sale කාරයෝ සල්ලි දීලා දාන article![]()