වාහන ආනයන බදු වැඩි කල ජනපතිට අපේ ප්‍රණාමය

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ow 1600CC walin udata wadi kala nam hari .threwhell ,bike walata wadi karapu eka antima asadaranai

1600ට අඩු ඒවා එක්ස්ක්ලූඩ් කලොත් හැම එකාම බිලෝ 1600 ගන්නවනෙ. :confused:
එතකොට ඒත් වෙන්නෙ ඩිමාන්ඩ් එක වැඩිවෙන එක.
බයික් වලටයි ඉන්ඩියන් කාර් වලටයි කියලා සහනයක් දුන්නනම් හරි :yes:
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    පැටියා;12418776 said:
    11.gif
    11.gif
    11.gif


    ඒත් මයික්‍රො වල බදු අඩු කලොත් හොඳයි නේද? පැන්ඩා එක 10ට අඩුවෙන් දෙන්න පුලුවන්නෙ එතකොට :)

    පැන්ඩා එකට ගෑනුළමයි පොරකනව කියලයි ආරංචිය , ඒ තරම් ඉල්ලුම වැඩීලු ,MX7 කාර් එක ගන්න මාස 3-4 ලිස්ට් වල ඉන්න ඕන වෙනවා , 15 කියන්නේ හොද ගානක් බන්
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    ජපන් වාහනයක් පැදපු එකෙක් මයික්‍රෝ පදියිද? අනිත් එක අපිට මයික්‍රෝ පදින්න කියන්නෙ alion, montero, prado පදින එවුන්නේ බං. (උඹට නෙමෙයි කිව්වේ;))

    එක එක කාලෙට පැන්ඩා ජුන්ඩා කියාගෙන එනවා අන්තිමට අරගෙන අමාරුවෙ වැටුනම ඒ අමාරුව ආණ්ඩුවට කියන්නද?

    කයිරෝන් එකයි රෙක්ස්ටන් එකයිනම් නියම කන්ඩිශන් , ගිලී එකත් ඒ හැටි අවුලක් නෑ , අනිත් එක මයික්‍රෝ පදින්න කැමති නැත්නම් ඉස්සෙල්ලා කිව්ව කෑලි එකලස් කරන වැඩේ ඉක්මනටම පටන්ගත්තොත් හොදයි
    :D:D:D
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    කයිරෝන් එකයි රෙක්ස්ටන් එකයිනම් නියම කන්ඩිශන් , ගිලී එකත් ඒ හැටි අවුලක් නෑ , අනිත් එක මයික්‍රෝ පදින්න කැමති නැත්නම් ඉස්සෙල්ලා කිව්ව කෑලි එකලස් කරන වැඩේ ඉක්මනටම පටන්ගත්තොත් හොදයි
    :D:D:D

    කයිරෝන්, රෙක්ස්ටන් ගන්න කොහෙන්ද බං සල්ලි :( ගීලී එකත් මයික්‍රෝ කාරය ගෙන්නන්න කලින් වෙන කවුදෝ ගෙන්නල ඇපත් නැතුව ගිහිල්ල තිබ්බ කාලයක්. ඊට පස්සෙයි මයික්‍රෝ කාරය ඒකට කරගහල තියෙන්නෙ, පැන්ඩා එකත් ගීලී නේ..දැන දැන ඔය ජරාව ගන්නෙ කොහොමද?

    ඊට වැඩිය හොඳයි සල්ලි ටික තියාගෙන බස් එකේම කොටන එක :frown::baffled:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පුදුමෙ කියන්නෙ අර රත්තරං කියන රට ගැන කියවන එකත් වාහන ගෙනත් මෙහෙ දාන්න උඩගෙඩි දෙන එක තමයි. ඌට දෙකක් කියලා එන්නම්. :frown::frown:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    පුදුමෙ කියන්නෙ අර රත්තරං කියන රට ගැන කියවන එකත් වාහන ගෙනත් මෙහෙ දාන්න උඩගෙඩි දෙන එක තමයි. ඌට දෙකක් කියලා එන්නම්. :frown::frown:
    :rofl::rofl::lol::lol::lol::lol:gahapan okata:(
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඒක ඇත්ත.තව මාස කීපයකින් මානවයන්ට වාහන ඕනී වෙන්නේ නෑ.පිටසක්වල අය පෘථිවියේ පාලනය ගත්තම සියලූම මානව යාන වාහන විනාශ කරනවා. ඒක නිසා වාහන ගේන එක නවත්තලාම දාන්න තියෙන්නේ.ඩොලර් ඕන වෙන්නෙත් නෑ.සේරම මුදල් විනාශ කරනවා.සියලූම බැංකු වහලා දානවා.
    හු^හන් හු^තො ප^ක් කියන්නෙ නැතුව...