ow 1600CC walin udata wadi kala nam hari .threwhell ,bike walata wadi karapu eka antima asadaranai
1600ට අඩු ඒවා එක්ස්ක්ලූඩ් කලොත් හැම එකාම බිලෝ 1600 ගන්නවනෙ.

එතකොට ඒත් වෙන්නෙ ඩිමාන්ඩ් එක වැඩිවෙන එක.
බයික් වලටයි ඉන්ඩියන් කාර් වලටයි කියලා සහනයක් දුන්නනම් හරි

) 

ගීලී එකත් මයික්‍රෝ කාරය ගෙන්නන්න කලින් වෙන කවුදෝ ගෙන්නල ඇපත් නැතුව ගිහිල්ල තිබ්බ කාලයක්. ඊට පස්සෙයි මයික්‍රෝ කාරය ඒකට කරගහල තියෙන්නෙ, පැන්ඩා එකත් ගීලී නේ..දැන දැන ඔය ජරාව ගන්නෙ කොහොමද?

