වාහන ආනයන බදු වැඩි කල ජනපතිට අපේ ප්‍රණාමය

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
වාහන ආනයන බදු වැඩි කල ජනපතිට අපේ ප්‍රණාමය

පහුගිය කාලෙ නටපු ගොං ජෝක් එක දැංවත් තේරුම් ගත්ත එක හොඳයි.
දැං වත් රටට වාහන ආනයනය කරන එක සීමා වෙයි.
ඒකෙන් ලාබය අපිටමයි.
මොකද රුපියල අවප්‍රමාණය වන එක ටිකක් හරි පාලනය වෙනවා.
දැං සමහරක් කෑ ගහයි අපි කොහොමද වාහන ගන්නෙ කියලා.
ඔය ගියපු විදියට ගියානම් ඩොලර් එක 300න් මෙහා නවතින්නෙ නෑ.
එහෙම වුනා නම් ඒත් වාහන ගනං යනවනෙ :P
දැං යංතං හරි එදා වේල කාගෙන හරි ඉන්න පුලුවන්.
:D
 
OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඒක ඇත්ත.තව මාස කීපයකින් මානවයන්ට වාහන ඕනී වෙන්නේ නෑ.පිටසක්වල අය පෘථිවියේ පාලනය ගත්තම සියලූම මානව යාන වාහන විනාශ කරනවා. ඒක නිසා වාහන ගේන එක නවත්තලාම දාන්න තියෙන්නේ.ඩොලර් ඕන වෙන්නෙත් නෑ.සේරම මුදල් විනාශ කරනවා.සියලූම බැංකු වහලා දානවා.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113

    :lol::lol::lol:ammapa ubata ariye mokekda ban mehe gajath nathi eke arapu ekawa genawanam kiyak hari hoya ganna thibunaa:lol::lol:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    :P :P rs awa paramana wea eka ta minisunge badu gahala ekath apey angatama danna eka harida ban.. ekata karanna ona rajaye wena income ena projects walata invest karala. rajaye wada nathi than wahala dana eka thama...
     
    Folder

    Member
    Mar 31, 2012
    3
    0
    0
    ඒක ඇත්ත.තව මාස කීපයකින් මානවයන්ට වාහන ඕනී වෙන්නේ නෑ.පිටසක්වල අය පෘථිවියේ පාලනය ගත්තම සියලූම මානව යාන වාහන විනාශ කරනවා. ඒක නිසා වාහන ගේන එක නවත්තලාම දාන්න තියෙන්නේ.ඩොලර් ඕන වෙන්නෙත් නෑ.සේරම මුදල් විනාශ කරනවා.සියලූම බැංකු වහලා දානවා.

    :lol: Muuta pissek puke earala :lol:
     
    TDM

    Well-known member
  • Jan 7, 2007
    2,347
    25
    48
    37
    Kandy
    kohomath ooka wedi karannnethuwa beee rata geniyandath,,,,apeeee maamala,,, chanda ganda gon panath geenawa,,,anthimata ratatama eeeeeken kela wenakan theerenne neee..... wahana walata badu gahala newathunoth ethi,,,,, :/
     
    redScropian

    Active member
  • Nov 13, 2010
    556
    56
    28
    Kurunegala
    a unata unge untai loku lokkantai ............. wahanna ganna .. mila pahala dapu vidiha kohomada ............ un genawata passe .......... aye thibunta wada wedi kalla ewa hoda da ...................
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :P :P rs awa paramana wea eka ta minisunge badu gahala ekath apey angatama danna eka harida ban.. ekata karanna ona rajaye wena income ena projects walata invest karala. rajaye wada nathi than wahala dana eka thama...

    අනිවා මචං ආන්ඩුව දූෂිතයි. ප්‍රතිපත්තියක් නෑ. වැරදි ගොඩයි. ඒත් වක්කඩේ කැඩුවා වගේ රටේ සල්ලි පිටට යන පුධාන මාර්ගයක් තමයි වාහන ආනයනය.

    මතකද මචං ටික කාලෙකට කලිං වාහන බදු අඩු කලා. ඒකෙන් පස්සෙ අවුරුද්දකට ආනයනය කරපු වාහන ගාන මාසෙකට ආනයනය කරන්න පටන් ගත්තානෙ. ඒ ඩිමාන්ඩ් එක වැඩි නිසා. ඒක අනිවා සීමා කරන්න ඕනෙ ඉස්සෙල්ලම.

    රජා කොච්චර හොර වැඩ කලත් මේ වෙලාවෙ ගත්ත තීරනේ නම් හරි. :yes:
    ඒත් රජාගෙම ගොං වැඩක් තමයි ඌ ඔය නිවැරදි කරලා තියෙන්නෙ. :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    reputation_neg.gif
    වාහන ආනයන බදු වැඩි කල... 03-31-2012 07:31 PM :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒක ඇත්ත.තව මාස කීපයකින් මානවයන්ට වාහන ඕනී වෙන්නේ නෑ.පිටසක්වල අය පෘථිවියේ පාලනය ගත්තම සියලූම මානව යාන වාහන විනාශ කරනවා. ඒක නිසා වාහන ගේන එක නවත්තලාම දාන්න තියෙන්නේ.ඩොලර් ඕන වෙන්නෙත් නෑ.සේරම මුදල් විනාශ කරනවා.සියලූම බැංකු වහලා දානවා.
    :lol::lol::lol::lol::lol:උබට මොලේ අමාරුවට බේත් බොන්ඩ වෙනවා.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    a unata unge untai loku lokkantai ............. wahanna ganna .. mila pahala dapu vidiha kohomada ............ un genawata passe .......... aye thibunta wada wedi kalla ewa hoda da ...................

    ඔය ඔකකොම වැරදි මචං. කවුරුත් ඒ දේවල් හරි කියන්නෙ නෑ.
    පොඩ්ඩක් හිතන්න අපි ඒ දවස් වල කොච්චර සතුටු වුනාද වාහන බදු අඩු කරපු එක ගැන.
    සාමාන්‍ය මිනිස්සු විදියට ඒක සාධාරණයි. ඒත් අන්තිමට වුනේ මොකක්ද? ආන්ඩුවට පාලනය කරගන්න බැරි විදියට වාහන ආනයන කරන්න පටන් ගත්තා. රටේ සල්ලි නන්ස්ටොප් පිටට යන්න පටන් ගත්තා.
    විදේශ සංචිත නිදහස් කරන්න වුනා. ලෝකෙ නැති ලෙඩ ගොඩයි. :confused:
    ඔය සයිඩිඉෆෙක්ට්ස් ගැන මුලිං හිතන්න ඕනෙනෙ වගකිව යුතු ආණුඩුවක් වුනාම. :yes:
    දැං ඉතිං පෙරලුණු පිට හොඳයි කියලා තමා කියන්න වෙන්නෙ :yes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    ඩොලර් එක පාලනය කරන්න ගත්ත තීරණයක් වෙන්න ඕනා , කට්ටිය මයික්‍රෝ පැත්තෙ රවුමක් ගියොත් හොද නැද්ද ,
    වාහනේත් එහෙම අවුලක්නෑ ,
    ඊලග කාරණය Toyota , Nissan ect.. කෑලි ගෙන්නල මෙහෙ සවිකරන්න ගන්න පියවර , ඒක රජයෙන්ම කරොත් හොදයි ,

    Panda - 15/=
    MX7 - 21/-
    Rexton - Second hand 55/-
    Kyron - second hand 40/-
     
    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    VIVA ELITE WIKINENA GANA DAKKANAM PISSU HADENAWA...SATHIYE SATHIYATA CAR GENAWA,,, MARA WIDIYATA EKA ORDER KARALA TIYENNE!
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඩොලර් එක පාලනය කරන්න ගත්ත තීරණයක් වෙන්න ඕනා , කට්ටිය මයික්‍රෝ පැත්තෙ රවුමක් ගියොත් හොද නැද්ද ,
    වාහනේත් එහෙම අවුලක්නෑ ,
    ඊලග කාරණය Toyota , Nissan ect.. කෑලි ගෙන්නල මෙහෙ සවිකරන්න ගන්න පියවර , ඒක රජයෙන්ම කරොත් හොදයි ,

    Panda - 15/=
    MX7 - 21/-
    Rexton - Second hand 55/-
    Kyron - second hand 40/-

    11.gif
    11.gif
    11.gif

    ඒත් මයික්‍රො වල බදු අඩු කලොත් හොඳයි නේද? පැන්ඩා එක 10ට අඩුවෙන් දෙන්න පුලුවන්නෙ එතකොට :)