වාහන ආනයන බදු වැඩි කල ජනපතිට අපේ ප්‍රණාමය

ponnayaa

Member
Mar 30, 2012
2
1
0
ඉරෝෂන් කියන පොන්නයයි, ගයාන් කුවේට් කියන පොන්න රජයි, පැටියා කියන පොන්න බබයි හෙට ආන්ඩුව ආහාර මිල වැඩි කලොත් උන් ඇවිල්ලා මෙතන කියයි රෙනකොට ගූ ගඳ නිසා ආහාර මිල වැඩි කරපු එක හොඳයි.දැන් ගූ ගඳ අඩු කරපු ජනාධිපතිතුමාට ප්‍රමානය කියලා.අනේ හුකේ. තොපි නම් නියම පොන්නයෝ.
 
  • Like
Reactions: Mr Dilshan

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බොහොම හොද තීරණයක්,රටක් විදිහට බලද්දී,:yes::yes:
    මේක කියනවගෙන එද්දී දැක්කේ unp කාරයෝ ඔක්කොම හෙට අනිද්දා වාහන ගන්ඩ ඉදල තියෙන්නේ.:lol::lol::lol: ඕකුන් කොහොම වාහන ගන්නවද මන්ද, සතියකට දෙකකට කලින් තුන් වේල කන්ඩ නැ කියල පොස්ට් දාපු එවුන්,:lol::lol::lol::lol::lol::lol::lol: මුන්ට එක පාරට හතර මහ නිදනේ පහල වෙලාද
    කොහෙද,මුන්ගේ තියෙන්නේ තනිකර බොරුව.:lol::lol::P:P:P:P
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,999
    2
    116,144
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒක ඇත්ත.තව මාස කීපයකින් මානවයන්ට වාහන ඕනී වෙන්නේ නෑ.පිටසක්වල අය පෘථිවියේ පාලනය ගත්තම සියලූම මානව යාන වාහන විනාශ කරනවා. ඒක නිසා වාහන ගේන එක නවත්තලාම දාන්න තියෙන්නේ.ඩොලර් ඕන වෙන්නෙත් නෑ.සේරම මුදල් විනාශ කරනවා.සියලූම බැංකු වහලා දානවා.
    ඔරියට ^කේ ඉඳන්ම පිස්සු!:baffled:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ලංකාවට වහන ගෙනාව ඇති බං... බයික් ගාන නම් වැඩිකලේ ඉන්දියාවට රිදෙන්න. උඹලට මයික්‍රෝ පදින්න බැරි ඇයි ? :frown:

    ah deshaprimiyo.. bike wedi kare india wata ridennada ??? gon buruwoo... bohoma amaruwen minihek mulinma wahanayak kiyala ganne bike ekak eka ganna beri unama ridenne india wata nemei.. asarana minissunta...

    india walata ridenne ne gono.. bike eka ganna beri eka bus walama yanawa.. bus walata thiyana demand eka wedi unama bus ganna one wenawa... bus lankaweda hadanne ewath okkoma indian thama leyland, tata india nemei da???

    thopi wage bahuthara harak relak nisa thama ara mahinda kiyana hora thama inne...

    hybrid wediwenne 9%-25% sadaranada ??

    meka mara podi mihihata salakana anduwak.. podi petrol vahana walata tax eka 200% loku ewata 275% (Wedima).... anna 400% wagenam kamak ne.. moko unta oke ganak ne...anika wedi adayam thiyana unta wedi tax eka thama sadarana system eka... ehema thiyanakota hybrid wedima 25%... hena gahapiya mahindata...

    micro... gannalune... dapan balanna price list eka... unta tax ekak thiyanawanam wenama dapan.. mama kiyannam un minissunta gasakana widiya...

    man danne ne unta tax nedda kiyala...

    Alto eka genakota price eka wenne 700000-750000 wage eka tax okkoma ekka thama 1500000 wenne... Micro ekath e price ekane.. ekko untath e tax ekama wadinawa.. nettam.. un asamanya labayak thiyagannawa... ketha weda... ai unta 100000 kata denna beri... production cost eka equal nam.. tax nettam... ( tax same nam eka me logic eka adala ne)...
    උඹලට පාන් කන්න සල්ලි නැතුව නේද ඉන්නෙ?? :eek::eek:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උඹලට පාන් කන්න සල්ලි නැතුව නේද ඉන්නෙ?? :eek::eek:
    danukapeirisට පාන් නැතත් සුද්ද විසිකරපු කටු තියෙන කන්ඩ, එක හින්ද අවුලක් නැ මචන්,ඕකා සුද්දගේ කුක්කා.:yes:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    පැටියා;12418516 said:
    පහුගිය කාලෙ නටපු ගොං ජෝක් එක දැංවත් තේරුම් ගත්ත එක හොඳයි.
    දැං වත් රටට වාහන ආනයනය කරන එක සීමා වෙයි.
    ඒකෙන් ලාබය අපිටමයි.
    මොකද රුපියල අවප්‍රමාණය වන එක ටිකක් හරි පාලනය වෙනවා.
    දැං සමහරක් කෑ ගහයි අපි කොහොමද වාහන ගන්නෙ කියලා.
    ඔය ගියපු විදියට ගියානම් ඩොලර් එක 300න් මෙහා නවතින්නෙ නෑ.
    එහෙම වුනා නම් ඒත් වාහන ගනං යනවනෙ :P
    දැං යංතං හරි එදා වේල කාගෙන හරි ඉන්න පුලුවන්.
    :D

    හොදයි ලංකාවේ අඩුවට හදන්න පුලුවන්නම් තවත් හොදයි ලංකාවේ මැති ඇමතිලා ආදර්ශවත් වෙන්න ඔනේ ඉස්සෙල්ලාම ලෝකයේ මිල අධිකම වාහන පාවිච්චි කරන්නේ මුන් තමයි එවත් තෙල් ගැලුම් ගනන් බොන එව .ඉන්දියාවේ තනාපති වරක් නිදහස් උත්සවයට සහභාගි වෙලා පුදුම වුනාලු ලංකාවේ මැති ඇමති වරැන් පාවිච්චි කරන සුබොගි බෝගී වාහන දැකලා අපි කොච්චර බැන්නත් ඒ අතින් ඉන්දියාව හොදයි ඉන්දියාවේ රාඡ්‍ය නිලධාරින් පාවිච්චි කරන්නේ තමන්ගේ රටේ හදන වාහන මයි .එ වගේ ලංකාවටත් අවශ්‍ය ආදර්ශවත් රාඡ්‍ය පාලනයක් නැතිව කරගන්න දෙයක් නැති කමට බදු වැඩි කිරීම නොවේ
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඒක ඇත්ත.තව මාස කීපයකින් මානවයන්ට වාහන ඕනී වෙන්නේ නෑ.පිටසක්වල අය පෘථිවියේ පාලනය ගත්තම සියලූම මානව යාන වාහන විනාශ කරනවා. ඒක නිසා වාහන ගේන එක නවත්තලාම දාන්න තියෙන්නේ.ඩොලර් ඕන වෙන්නෙත් නෑ.සේරම මුදල් විනාශ කරනවා.සියලූම බැංකු වහලා දානවා.

    උබ ගංඡා ගහලද එලකිරි එකට එන්නේ :lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගමයා;12419767 said:
    හොදයි ලංකාවේ අඩුවට හදන්න පුලුවන්නම් තවත් හොදයි ලංකාවේ මැති ඇමතිලා ආදර්ශවත් වෙන්න ඔනේ ඉස්සෙල්ලාම ලෝකයේ මිල අධිකම වාහන පාවිච්චි කරන්නේ මුන් තමයි එවත් තෙල් ගැලුම් ගනන් බොන එව .ඉන්දියාවේ තනාපති වරක් නිදහස් උත්සවයට සහභාගි වෙලා පුදුම වුනාලු ලංකාවේ මැති ඇමති වරැන් පාවිච්චි කරන සුබොගි බෝගී වාහන දැකලා අපි කොච්චර බැන්නත් ඒ අතින් ඉන්දියාව හොදයි ඉන්දියාවේ රාඡ්‍ය නිලධාරින් පාවිච්චි කරන්නේ තමන්ගේ රටේ හදන වාහන මයි .එ වගේ ලංකාවටත් අවශ්‍ය ආදර්ශවත් රාඡ්‍ය පාලනයක් නැතිව කරගන්න දෙයක් නැති කමට බදු වැඩි කිරීම නොවේ
    දැන් හුඟක් rexton අයට දීලා තියෙන්න :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නෑ ඉතින් මට ඕක ගැන තව ටිකක් කියලා දීපන්කො :D:D:D
    danukapeiris කියන්නේ මචන් සුද්දගේ ඊළම හදන 25000 පෙත්සම උඩදාගෙන ලොවපු සුද්දගේ කුක්කා,සුද්ද ලොවපු කටු දෙනවනම් ඕකා ඕනේ දෙයක් කරනවා,මහ වසලයෙක්.
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    erozan kiyana eka kiyana ewata uttara denna one ne.. oka igenagatta ekak nemei.. itin uta kiyana deyak therenne ne.. kiyala wedakuth ne...

    wenas karapu tax gena ayith - Taxation igena ganna aya/ gatta aya dannawa ethi tax danakota balana mulika siddanthaya thama eka samaja sadaranathwayen wenna one kiyala eka.. ehema thiyana ekak thama income tax eka... moko adayama wedi wenakota tax eka wedi wanawa.. adu income ekak thiyana ayata adu.. nettam free...

    e akka balanakota me tax wedi weema kelinma target karala thiyenne podi minihawa.. podi minissunta ganna puluwan mattame thiyana vehicles wala tax ekai luxury type vehicle wala tax ekai ekama ganen wedi wena eka harida ??? ekata sapekshawa adu percentage ekan wedi wena eka harida ??? ko tax eke samaja sadaranathwaya... tax eka penaweema mulima kondesiya kadawenawa...

    ekai mama kiyanne...

    erozan reply karanna one ne... uba igena gatta ekek nemei ne... denumak ethi un sadaha pamanai..
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    danukapeiris කියන්නේ මචන් සුද්දගේ ඊළම හදන 25000 පෙත්සම උඩදාගෙන ලොවපු සුද්දගේ කුක්කා,සුද්ද ලොවපු කටු දෙනවනම් ඕකා ඕනේ දෙයක් කරනවා,මහ වසලයෙක්.

    :lol: :lol: den eelam hedunada ???? machan uba kona pana thiyanawanam kiyapan uba education level eka ??? AL fail neda ??
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඉරෝෂන් කියන පොන්නයයි, ගයාන් කුවේට් කියන පොන්න රජයි, පැටියා කියන පොන්න බබයි හෙට ආන්ඩුව ආහාර මිල වැඩි කලොත් උන් ඇවිල්ලා මෙතන කියයි රෙනකොට ගූ ගඳ නිසා ආහාර මිල වැඩි කරපු එක හොඳයි.දැන් ගූ ගඳ අඩු කරපු ජනාධිපතිතුමාට ප්‍රමානය කියලා.අනේ හුකේ. තොපි නම් නියම පොන්නයෝ.

    mata raja kallakuth dala :rofl:pons ubala wage un thamyi aduma gane hari id eken avith wachanayak kiyanna bari kondak nathi ponsla:lol:
    මොනා නැතත් ගැලපෙන නම ;)

    :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බොහොම හොද තීරණයක්,රටක් විදිහට බලද්දී,:yes::yes:
    මේක කියනවගෙන එද්දී දැක්කේ unp කාරයෝ ඔක්කොම හෙට අනිද්දා වාහන ගන්ඩ ඉදල තියෙන්නේ.:lol::lol::lol: ඕකුන් කොහොම වාහන ගන්නවද මන්ද, සතියකට දෙකකට කලින් තුන් වේල කන්ඩ නැ කියල පොස්ට් දාපු එවුන්,:lol::lol::lol::lol::lol::lol::lol: මුන්ට එක පාරට හතර මහ නිදනේ පහල වෙලාද
    කොහෙද,මුන්ගේ තියෙන්නේ තනිකර බොරුව.:lol::lol::P:P:P:P

    ඔය දහජරා දේශපාලනේ මේකට ගාවන්න එපා හු@තියේ :growl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ah deshaprimiyo.. bike wedi kare india wata ridennada ??? gon buruwoo... bohoma amaruwen minihek mulinma wahanayak kiyala ganne bike ekak eka ganna beri unama ridenne india wata nemei.. asarana minissunta...

    india walata ridenne ne gono.. bike eka ganna beri eka bus walama yanawa.. bus walata thiyana demand eka wedi unama bus ganna one wenawa... bus lankaweda hadanne ewath okkoma indian thama leyland, tata india nemei da???

    thopi wage bahuthara harak relak nisa thama ara mahinda kiyana hora thama inne...

    hybrid wediwenne 9%-25% sadaranada ??

    meka mara podi mihihata salakana anduwak.. podi petrol vahana walata tax eka 200% loku ewata 275% (Wedima).... anna 400% wagenam kamak ne.. moko unta oke ganak ne...anika wedi adayam thiyana unta wedi tax eka thama sadarana system eka... ehema thiyanakota hybrid wedima 25%... hena gahapiya mahindata...

    micro... gannalune... dapan balanna price list eka... unta tax ekak thiyanawanam wenama dapan.. mama kiyannam un minissunta gasakana widiya...

    man danne ne unta tax nedda kiyala...

    Alto eka genakota price eka wenne 700000-750000 wage eka tax okkoma ekka thama 1500000 wenne... Micro ekath e price ekane.. ekko untath e tax ekama wadinawa.. nettam.. un asamanya labayak thiyagannawa... ketha weda... ai unta 100000 kata denna beri... production cost eka equal nam.. tax nettam... ( tax same nam eka me logic eka adala ne)...

    බයික් වලට ඇල්ටො මරුටි වලට ටැක්ස් වැඩි කරපු එක නම් හොඳ නෑ මචං. :no:
     
    terat100

    Member
    Dec 4, 2006
    23
    0
    0
    ඒ උනාට බං අපි අමාරුවෙන් සල්ලි එකතු කරගෙන වාහනයක් ගන්න හිතන් ඉද්දි අපිටමනෙ බං පුකේ අරින්න එන්නෙ. අපි මේ කෝටි ගණන් වල වාහන ගන්න නෙමෙයිනේ බං හිතන් ඉන්නෙ. ආසාවට සහ අවශ්‍යතාවයට, දැන් බලහන් ඒකටත් ඇරියනේ. අඩුගානෙ වැඩි කරන්න ඕන නම් 1300 cc වලින් එහා ඒවට විතරක් වැඩි කරානම් කමක් නෑ. පොඩි මිනිහෙක්ට පොඩි වාහනයක් හරි ගන්න ඉඩ තියල. සල්ලි තියෙන එකාට කොහොමත් තියෙනවා. උන් බදු සියයට කීයකින් වැඩි කරත් උන්ට ඒව ගන්න පුළුවන් තරම් සල්ලි තියෙනවා. පාවිච්චි කරපු වාහනයක් වත් ගන්න හිතන් හිටපු අපිට දැන් ගන්න වෙලා තියෙන්නෙ ඊටත් අඩුවට තිබ්බ පට්ට ගහපු හුචක්කු.

    වැඩිය ඕන නෑ මෝටර් බයික් එකේ ඉඳල වැඩි කරලනෙ බං :frown:

    ඒ උනාට රටම විනාස කරන දේශපාලුවන්ට කෝටි ගණන් වල වාහන වලට පර්මිට් දෙනවා, පෙට්‍රල් ඩීසල් දීමනා දෙනව. :dull:

    Sahathika attha. den wela thiyenne patta gahapu hutchakku wena ratawala brandnew aluth model wala ganata ganna.. den marutiyama keeyada.. 1600cc adu vehicles ganne samanya minissu. dollar control karanna motorbikes, 3wheel below 1600cc vehilce tax wadi karapu ekanam jara wadak..:angry: wena ratawalwala brandnew BMW ganata apita maruti ganna wei mehema giyoth..
     
    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    ඩොලර් එක පාලනය කරන්න ගත්ත තීරණයක් වෙන්න ඕනා , කට්ටිය මයික්‍රෝ පැත්තෙ රවුමක් ගියොත් හොද නැද්ද ,
    වාහනේත් එහෙම අවුලක්නෑ ,
    ඊලග කාරණය Toyota , Nissan ect.. කෑලි ගෙන්නල මෙහෙ සවිකරන්න ගන්න පියවර , ඒක රජයෙන්ම කරොත් හොදයි ,

    Panda - 15/=
    MX7 - 21/-
    Rexton - Second hand 55/-
    Kyron - second hand 40/-

    11.gif
     
    yasiru1

    Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    Sahathika attha. den wela thiyenne patta gahapu hutchakku wena ratawala brandnew aluth model wala ganata ganna.. den marutiyama keeyada.. 1600cc adu vehicles ganne samanya minissu. dollar control karanna motorbikes, 3wheel below 1600cc vehilce tax wadi karapu ekanam jara wadak..:angry: wena ratawalwala brandnew BMW ganata apita maruti ganna wei mehema giyoth..
    ow 1600CC walin udata wadi kala nam hari .threwhell ,bike walata wadi karapu eka antima asadaranai
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,914
    1,223
    113
    e akka balanakota me tax wedi weema kelinma target karala thiyenne podi minihawa.. podi minissunta ganna puluwan mattame thiyana vehicles wala tax ekai luxury type vehicle wala tax ekai ekama ganen wedi wena eka harida ??? ekata sapekshawa adu percentage ekan wedi wena eka harida ???kadawenawa...

    :sorry::sorry: