වාහන ආයතනය අත්හිටුවයි

malith789

Active member
  • Jan 15, 2010
    545
    101
    43
    වාහන ආයතනය අත්හිටුවයි

    මෝටර් රථ හා අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය අත්හිටුවීමට මහ බැංකුවෙන් පියවර


    විනිමය අනුපාතයට හා මූල්‍ය වෙළෙඳපොළ අස්ථාවරත්වයය බලපා ඇති පීඩනය සමනය කිරීමට ගත් තීරණයක්

    COVID-19 වසංගතය හේතුවෙන් විනිමය අනුපාතය සහ මූල්‍ය වෙළඳපොළ සම්බන්ධයෙන් ඇති වී තිබෙන අස්ථාවර තත්ත්වයන් හි පීඩනය අවම කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පියවර කිහිපයක් ගෙන තිබේ.

    1949 අංක 58 දරණ මූල්‍ය නීති පනත, 1988 අංක 30 දරණ බැංකු පනත සහ 2017 අංක 12 දරණ විදේශ විනිමය පනතෙහි විධිවිධානවලට අනුව මෙම පියවරයන් ගන්නා ලද බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් කියා සිටී.

    ඒ අනුව සියලු බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි ඉදිරි මාස තුනක කාලයක් තුළ පහත සඳහන් පියවරයන් අනුගමනය කරන ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුව උපදෙස් දී ඇත.

    1. 2020 අංක 01 දරණ බැංකු පනත යටතේ විශේෂයෙන් බැහැර කර ඇති ඒවා හැර අනෙකුත් සියලුම වර්ගයේ මෝටර් රථ ආනයනය සඳහා ණයවර ලිපි යටතේ පහසුකම් සැපයීම අත්හිටුවීම.

    2. 2020 අංක 01 දරණ බැංකු පනතෙහි දක්වා ඇති අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීම සඳහා පහසුකම් සැපයීම සඳහා ණයවර ලිපි යටතේ අත්තිකාරම් ගෙවීම් සහ භාර ගැනීම් අත්හිටුවීම.

    3. ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී බැංකු විසින් ශ්‍රී ලංකා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර මිලදී ගැනීම අත්හිටුවීම.

    ඊට අමතරව, විදේශ විනිමය බලයලත් වෙළෙඳුන්ට සංචාරක දීමනාවක් ලෙස විදේශ මුදල් නෝට්ටු නිකුත් කිරීමට අවසර දී ඇත්තේ උපරිම ඇමරිකානු ඩොලර් 5,000 (හෝ වෙනත් විදේශ මුදල් වලට සමාන) ක් දක්වා පමණි.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    it will be increased for only a couple of months..then it will begin to collapse..wait and see:yes:
    No one going to sell their vehicle at this moment. Will see sudden price increases but no one to buy. very less number of buyers. so price will go down automatically :yes::yes::yes:
     
    • Like
    Reactions: laknath123

    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    Sri Lanka has halted the imports of cars, perfumes, tyres, footwear, air conditionors, refrigerators, mobile phones, televisions and washing machines, as the rupee soft-peg with the US dollar came under pressure in forex markets.

    Banks have been asked by the central bank not to help customers to import any of the controlled items, which the central bank called ‘non-essential’ either through letters of credit (LCs), documents against acceptance or payment (DA/DP).

    The rupee has come under pressure in recent days, and trading in the spot market has been low amid global volatility and liquidity injections from the central bank.

    The central bank also cut rates this week and injected around 50 billion rupees though a reserve ratio cut Tuesday, imitating floating rate central banks in the West, despite having a soft-pegged exchange rate.

    On March 17 another 40 billion rupees was injected though an outright Treasuries purchase. Earlier a 24 billion rupees central bank profit transfer was made through a liquidity injection.

    Sri Lanka has now said fuel prices will not be cut and taxes will be raised, which is considered a prudent economic strategy.


    The trade and exchange controls will be in place for three months. The controls have been placed using a provision of Sri Lanka’s Banking Act.

    Perfumes, (HS code 3303), after shave (HS code 3308), tyres (HS code 4011), footwear (HS code 6402,6403,6404,6405), air conditioners (8415), refrigerators (8418), mobile phones (8517), televisions, monitors (85.28), washing machines (8450),

    The central bank is allowing the import of tractors (HS code 8701), buses (HS code 8702) hearses and ambulances (HS code 8703), trucks and bowsers (HS code 8704), cranes and concrete mixers (8705), car parts (8708), military equipment, haulers (8716).

    Banks have also been asked not to give more than 5,000 US dollars in foreign currency to those leaving the country.

    Modern exchange controls dates back to the 1905 – 1906 when the tsar Nicholas II limited conversion of rubles printed by the State Bank of Russia to 50,000 German marks per person.

    Analysts and economists have called for central bank reform and controls on domestic operations to maintain monetary stability.

    Prices of Sri Lanka’s sovereign dollar bonds have also plunged to over 30 percent below par for some maturities.

    The central bank also barred the purchase of sovereign bonds by domestic banks.

    The central bank showed no signs of withdrawing excess liquidity.

    The agency said it would provide “adequate liquidity in the market in order to facilitate smooth operations and sustain market confidence”. (Colombo/Mar20/2020)