You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
අර මහා මැතිවරණය තිබුන කාලේ තෙමිගෙන ඇවිත් රනිල්ගේ පංචවිධ ක්‍රියාවෙන් කාර් එකක් ගන්න චන්දෙ දීපු ගෑනි දැන් කියනවා ජනතාව වෙනුවෙන්ලු tax එක වැඩි කලේ කියන්නේ. ගන්න මිනිහට ගන්න පුළුවන්ලු කියන්නේ ඔය. අනේ මන්දා මේ වගේ වෙසියොත් ඉන්නවනේ.
මෙන්න ඇඩ් එක
මෙන්න දැන් කියන කතාව
Last edited:
නාකි වෙලා තමයි car එකක් ගන්න වෙන්නේ
උඩ පැනගෙන කඩේ ගිය ටොයියන්ට .... අවුරුද්දක්වත් යන්න කලින් යහපාලන වෙනස කොච්චර සැපද කියා දුන්න මෛත්‍රී & රනිල් මාමිලට බොහෝම පින්.
CLOGARD SAY IT FRESH
අද දවසට දැකපු හතරවෙනි ත්‍රේඩ් එක..
දැන් කරන්න දෙයක් නෑ.. අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන කනෝ කනෝ ගාලා තේරුමක් නෑ..