වාහන ඇඩ් එකේ

Mr.Lucky

Member
Oct 13, 2015
173
18
0
හැමතැනම
අර මහා මැතිවරණය තිබුන කාලේ තෙමිගෙන ඇවිත් රනිල්ගේ පංචවිධ ක්‍රියාවෙන් කාර් එකක් ගන්න චන්දෙ දීපු ගෑනි දැන් කියනවා ජනතාව වෙනුවෙන්ලු tax එක වැඩි කලේ කියන්නේ. ගන්න මිනිහට ගන්න පුළුවන්ලු කියන්නේ ඔය. අනේ මන්දා මේ වගේ වෙසියොත් ඉන්නවනේ.

මෙන්න ඇඩ් එක


මෙන්න දැන් කියන කතාව
 
Last edited:

mastersir

Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    maath machan hituwe ganna puluwan minihata oonama gaanak deela ganna puluwan kiyala waahanayak meeta aurudu 2,3kata kalin eth mama meeta maasa 4ta witara kalin 2016di jan wela vehicle ekak ganna kiyalaa lease ekak danna kiyala hitan hitiya 17.5 lacks hijet ekakata.5k athin deela anith tika lease kerenna.. eth dan 25k wenawa hijet van ekak 2014 wage....itin dan kohe gannada ban 20lacks lease kerema kiyak gewannada maaseta..:angry::angry: ganna eka kochchara wadi unath gannawa kiyanne boru kathaawak..:P:P
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    උඩ පැනගෙන කඩේ ගිය ටොයියන්ට .... අවුරුද්දක්වත් යන්න කලින් යහපාලන වෙනස කොච්චර සැපද කියා දුන්න මෛත්‍රී & රනිල් මාමිලට බොහෝම පින්.:lol:

    clogard-freshblast-gel-vid-thumb.png

    CLOGARD SAY IT FRESH​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අද දවසට දැකපු හතරවෙනි ත්‍රේඩ් එක..:sorry:

    දැන් කරන්න දෙයක් නෑ.. අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන කනෝ කනෝ ගාලා තේරුමක් නෑ..:)