වාහන උදව්වක් ඕනේ

GMC

Member
Sep 13, 2017
1,193
234
0
වාහන උදව්වක් ඕනේ

මචංලා මේකයි සීන් එක

f3euky.jpg


1 මේකේ තියෙන විදියට Toyota Axio ඒවා රුපියල් 745,000 කින් වැඩි වෙනවා නේ. එතකොට ගිය සතියේ ඕක්ෂන් එකෙන් අරන් නැවට දාපු එකකට මේ වැඩි වෙච්ච මුදල ගෙවන්න වෙනවද?

2 එතකොට BMW520d එක කීයකින් වැඩි වෙනවද?
 
Last edited: