වාහන උදව්වක් - මොංගල් වෙලා ඉන්නේ

fairleen

Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    Machn alto hodayi. Salli laga tiyenawa wage. Wikunanna puluwan one welawaka. Zoyte ithin wikunanna giyama amaruyi.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    parath aul nam wahne usath thiyanna one nam e pare yanna alto ekakata try ekak denna eka thamai shape ma oya kiyana ewa okotoma set wena natham datsun redi go ekakata try ekak denna ekath shape.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    භාරතීය ඇට්ටො එකක් ගන්න. වෙන කරන්න දෙයක් නෑ . පොඩි ලීස් කෑල්ලක් දැම්මොත් අලුත්ම ඇට්ටො එකකට යන්න පුලුවං වෙයි.

    රනිල් සර් කිව්වා වගේ නොතෙමි යන්න නම් ඇට්ටො තමා.

    එක අවුලකට තියෙන්නෙ සීට් වස කැතයි .:dull:

    :rolleyes:

    #AMW විසින් මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලදී .:angry:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    නැත්තං සුසුකි එවුරි වෑන් එකක් බලන්න . ඔක්කොම හොඳයි . ඔටෝ ගියරුත් තියන ගානත් අඩු නියම වාහනේ . එකම අවුලකට තියෙන්නෙ ස්පීඩ් ගිහිං වංගු ගන්න අමාරු එක . සාමාන්ය ස්පීඩ් එකේ යනව නම් අවුලක් නෑ 40KMPH .

    #වාහන ආනායන් කරුවන්ගේ දැන්වීමකි . :rolleyes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,768
    113
    බ්‍රදර් මට සජේසන්ස් දියන්කෝ
    නන්නත්තාර වෙලා ඉන්නේ
    zotye z100 ගැන මොක හිතන්නේ.
    මට එකට හිත ගිහින් තියෙන්නේ
    එකට දේ astar එකේ කොපියක් කියන සීන් එක
    එහෙම උණාම ප්‍රඩක්ෂන් නවත්තනවද

    Astar copy ekak Chinese quality ekata gahala... Production ekata awulak na. Zotye lage kalin gennuwa Nomad kiyala ekak eke plastic parts ehema awurudu dekai thibbe discolor wenawa, brittle wela wahane yaddi sadda enawa. Okath ehema weida danne na. Anith eka parts ganna wenne agent gen witharai thaama godak aluth model ekak nisa. Ethakota agent illana ganan deela ganna wenawa.

    20 ta ganna hnda aluth ekakata thiyenne Panda cross eka thamai. Aluth model ekak awath awulak naha agent parts gennana eka nawaththanneth na anika panda dan godak pare duwana nisa 3rd party parts gennana aya innawa sahenna.

    Aparade habai ithin Japanek ma one nathi eke Geely Emgrand thamai oya range ekata laginma yana most gewana gaanata watina choice eka. Hama athinma supiri. But ithin 25 wage wenawa.
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,781
    3,367
    113
    දුරක තියෙන ඉඩම් කෑල්ලක් බලන්න යන්නත් එකක් තමයි බ්‍රදර් වාහනයක් හෙව්වේ. වාහනයක් නැතිව බයික් එකකින් හැමදේම බැලන්ස් කරන්න අමාරු තත්වෙකට ඇවිත්

    bike eken yanna amaruda idama balanna:P
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Astar copy ekak Chinese quality ekata gahala... Production ekata awulak na. Zotye lage kalin gennuwa Nomad kiyala ekak eke plastic parts ehema awurudu dekai thibbe discolor wenawa, brittle wela wahane yaddi sadda enawa. Okath ehema weida danne na. Anith eka parts ganna wenne agent gen witharai thaama godak aluth model ekak nisa. Ethakota agent illana ganan deela ganna wenawa.

    20 ta ganna hnda aluth ekakata thiyenne Panda cross eka thamai. Aluth model ekak awath awulak naha agent parts gennana eka nawaththanneth na anika panda dan godak pare duwana nisa 3rd party parts gennana aya innawa sahenna.

    Aparade habai ithin Japanek ma one nathi eke Geely Emgrand thamai oya range ekata laginma yana most gewana gaanata watina choice eka. Hama athinma supiri. But ithin 25 wage wenawa.
    Emgrand Ec7 ekakda bn :D
    maxresdefault.jpg

    ade mekanm me thread eka dapu eka select karan inna ekata vada hondai vage bn

    ade thread eka dapu eko mekak ganin kohoma hari :yes::yes::yes:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,781
    3,367
    113
    hita giye zotye thama
    eon ekata wada look ekak nam tiyenawa tama eke
    brand new gattot 5 years wage duwanna tama hitana inne nam

    oya zotye ganna epa ban..owa sell karanna giyama thma..dannawa ne meka lankawa ne..alto ekak ganin godak parana japan ewa set natnam.hadissiyak natnam budget eka enakan inna..wensak wei bohowita
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    එකනම් පට්ට සැප නේද
    එත් මට ඒ ගාණට යන්න බෑ දැන්ම
    දුක තමයි
    මම ගන්න අයිටම් එක මම අවු 4ක් වත් පදිනවා අඩුම. ඇල්ටෝ එකක් මම සැහෙන කාලයක් පැද්දා

    මම මේ ඔප්ෂන් 2 හිර වෙලා තියෙන්නේ
    මයික්‍රෝ පැන්ඩා ක්‍රොස් - දැන් ලංකාවේ නවත්තලා. ඒත් පුල් ඔප්ෂන්, එබීඑස්, ඊබීඩි තියෙන වාහානයක්
    zotye z100- මේක අළුත්, තාම ලංකාවේ ගෙන්වනවා. මිනිස්සු අතරට ගිහින් නෑ වැඩිය. එයා බැග් එහෙම නම්නෑ

    අයියෝ කට්ටිය මාව දැනුවත් කරන්න. මම මේ දෙකේ හිර වෙලා ඉන්නේ
     
    Panda Cross eka ganna. Zotye eka gannawa kiyanne test subject ekak wenawa. Adu gaane Cross eke awul dannawane ganna kalin (Substandard plastics, Awkward clutch biting position wage) Zotye eke mona awul thiyenawada kiyala 5 yrs withara gihin balanna wenne.

    Eth balahan ko 4 lakhs add karanna thibba nam Cross ekata wada 100% better Emgrand eka ganna thibba - ikman eke 24 ta dala thiyenawa 2015 30000kms ekak, 23.75 ta thiyenawa 51000kms ekak :(