



බ්‍රදර් මට සජේසන්ස් දියන්කෝ
නන්නත්තාර වෙලා ඉන්නේ
zotye z100 ගැන මොක හිතන්නේ.
මට එකට හිත ගිහින් තියෙන්නේ
එකට දේ astar එකේ කොපියක් කියන සීන් එක
එහෙම උණාම ප්‍රඩක්ෂන් නවත්තනවද
දුරක තියෙන ඉඩම් කෑල්ලක් බලන්න යන්නත් එකක් තමයි බ්‍රදර් වාහනයක් හෙව්වේ. වාහනයක් නැතිව බයික් එකකින් හැමදේම බැලන්ස් කරන්න අමාරු තත්වෙකට ඇවිත්

Emgrand Ec7 ekakda bnAstar copy ekak Chinese quality ekata gahala... Production ekata awulak na. Zotye lage kalin gennuwa Nomad kiyala ekak eke plastic parts ehema awurudu dekai thibbe discolor wenawa, brittle wela wahane yaddi sadda enawa. Okath ehema weida danne na. Anith eka parts ganna wenne agent gen witharai thaama godak aluth model ekak nisa. Ethakota agent illana ganan deela ganna wenawa.
20 ta ganna hnda aluth ekakata thiyenne Panda cross eka thamai. Aluth model ekak awath awulak naha agent parts gennana eka nawaththanneth na anika panda dan godak pare duwana nisa 3rd party parts gennana aya innawa sahenna.
Aparade habai ithin Japanek ma one nathi eke Geely Emgrand thamai oya range ekata laginma yana most gewana gaanata watina choice eka. Hama athinma supiri. But ithin 25 wage wenawa.




hita giye zotye thama
eon ekata wada look ekak nam tiyenawa tama eke
brand new gattot 5 years wage duwanna tama hitana inne nam
Brand new gattanam adu tarame bonnet akawath arinna ona nee ..api wage![]()

Emgrand Ec7 ekakda bn
ade mekanm me thread eka dapu eka select karan inna ekata vada hondai vage bn
ade thread eka dapu eko mekak ganin kohoma hari![]()
Ow Emgrand EC7
![]()
Machan meka gana vistharayak dapanko.
Fuel consumption ehema kohomada?
Lankave 2nd hand market eka?
Ow Emgrand EC7
![]()
Machan meka gana vistharayak dapanko.
Fuel consumption ehema kohomada?
Lankave 2nd hand market eka?
Fuel 12.xx karala thibba mama anthimata karapu drive eke, mixed conditions
2nd hand market eka kiyanne ithin 2015 brand new 3.1 million awa eka oya dan 2.5 wage yanne
එකනම් පට්ට සැප නේද
එත් මට ඒ ගාණට යන්න බෑ දැන්ම
දුක තමයි
මම ගන්න අයිටම් එක මම අවු 4ක් වත් පදිනවා අඩුම. ඇල්ටෝ එකක් මම සැහෙන කාලයක් පැද්දා
මම මේ ඔප්ෂන් 2 හිර වෙලා තියෙන්නේ
මයික්‍රෝ පැන්ඩා ක්‍රොස් - දැන් ලංකාවේ නවත්තලා. ඒත් පුල් ඔප්ෂන්, එබීඑස්, ඊබීඩි තියෙන වාහානයක්
zotye z100- මේක අළුත්, තාම ලංකාවේ ගෙන්වනවා. මිනිස්සු අතරට ගිහින් නෑ වැඩිය. එයා බැග් එහෙම නම්නෑ
අයියෝ කට්ටිය මාව දැනුවත් කරන්න. මම මේ දෙකේ හිර වෙලා ඉන්නේ
