වාහන උදව්වක්

psenarath

Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    මචන්ලා වාහනයක් ගන්න පොඩි උදව්වක් ඕනා, Brand New Alto එකකට යනවද නැත්නම් Japan Every කියන Buddy Van එකට යනවද කියල හිතාගන්න බැරුව ඉන්නේ, ලක්ෂ 15 - 18 අතර වගේ ගන්න හොඳ වාහනය මොකක්ද? හැමෝම කියන්නේ නම් ඇල්ටෝ ගන්න එපාම කියලයි, Please help Brothers :baffled:
     

    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    machan every buddy ganna yanna epa.eta wada daihatsu hijet eka hondai.every eke oil case,sensor case enawalu.hijet eke hondata fuel karanawa.durability hondai.ithin umbe kamaththak...
     

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    machan me van eka comfortable da? second hand market eka kohomada? Daihatsu hijet ekak nam baluwe na thawama. Alto mokada thathwaya?
     

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    4oHZ1bwcqTluKPp0dsfJlU1kRtZXs7yoP0UnrNQF2Ae5nTOOUFNqmN5B-PtPIBJLBeyyXVM


    Suzuki Every 2014. PC Grade. Milage 10,000ta adu. Maximum 20ta import karanna puluwan. 19i gaanak wei.

    hmt5HRRP7dWH9hilAgpgPZOyYqBIXNbYwjnd3q3B8yV3Tq8F80D4gyVSZ2nicJBUCALT147wRWP8AeGjhW5Hlmc59p58BqNf


    Daihatsu DX Delux 2014. 5000km adu. Maximum 21.5ta karanna puluwan.
     
    Last edited:

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    machan Every model ekanam hondai wage neda,,,kohomada comfortable da machan,,pack wela wage nadda? Alto ekata wada comfortable da machan
     

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    machan Every model ekanam hondai wage neda,,,kohomada comfortable da machan,,pack wela wage nadda? Alto ekata wada comfortable da machan

    දෙකේම engine same මචන්.... මම use කරන්නෙත් suzuki alto එකක්.... HA25S එකක්.... දැන් 40ක් විතෙර දුවල තියනවා.... සුපිරි! කියල වැඩක් නෑ! තෙල් නං කියල වැඩක් නෑ! Every නං use කරලා නෑ... Indian කබල් වලට වඩා Japan ඕන එකක් හොඳා!
    ගෙන්නලා දෙන්න ඕන නං කියපන්කො!
     

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    machan wagon R eka gana poddak wisthara dapan,,,eka machan kochchara duwalada? ekath ela bhande neda machan,,,pissu hadenawa,,front wheel neda eka,,photos tikak dapan nathnam link ekak dapan machan
     

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    machan wagon R eka gana poddak wisthara dapan,,,eka machan kochchara duwalada? ekath ela bhande neda machan,,,pissu hadenawa,,front wheel neda eka,,photos tikak dapan nathnam link ekak dapan machan



    231228_1.jpg


    x47981505lo_19mkqnah26661lo9a8s139h72te.jpg.pagespeed.ic.APxO_KgbGb.jpg


    ඔන්න අහගන්නකෝ තියන ඒවා....

    මේකේ හරිම සරල hybrid system එකක් තියෙන්නේ.... මේකේ motor එකක් නැහැ... Alternator එක වෙනුවට ISG කියල unit එකක් තියෙන්නේ මේකේ... alternator එක සහ motor එකේ කාර්ය දෙකම කරන්නේ මේකෙන් තමා....

    engine auto stop function එක තියනවා මේකේ... traffic එකකදී වගේ engine එක auto stop වෙනවා.... මේකෙන් traffic වලදී වැය වෙන තෙල් නාස්තිය අඩු කර ගන්න පුළුවන්.

    Emergency break එකත් ගොඩක් වැදගත්.... 30km/h අඩුවෙන් යනකොට... break කරන්න අමටක උනොත්... auto break කරනවා....

    False start suppression function - වැරදිලා break එක වෙනුවට accelerator එක පෑගුවොත් මොකෝ වෙන්නේ දන්නවනේ.... මේකේ එහෙම පෑගුවා කියල කඩන බිඳන් යන්නේ නෑ... slow යන්නේ....

    පාරේ යන මගියෙක් හැප්පුනොත්... එයාට වෙන damage එක ටිකක් අඩු කරනවා.... හැප්පුන ගමන්... buffer එක auto පස්සට යනවා....

    එක පාරට ලොකු break පාරක් ගැහුවොත්... පිටි පස්සේ ඉන්න කෙනාට break light වලට අමතරව signal light වලිනුත් ඒ බව දැනුම් දෙනවා....

    ABS තියනවා... දන්නවනේ ඒවා... keyless entry... push start... seat heater...
    Auto AC තියනව... temp හදන්න ඕන නෑ... auto ඔක්කොම....

    වෙන.... 2 air bags.. power shutter... power mirror normal ne dan...
    ඉක්මනට මම ලිව්වේ මේක.. වෙන ඕන දෙයක් තියේ නං අහන්නකො....
    ඔක්කොම කරලා import කරනකොට කොහොමත්... 25ක් විතර වෙනවා....
    ඕන කෙනෙක් මට PM කරන්නකෝ....
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඇයි ඇල්ටෝ ගන්න එපා කියන්නේ කව්රුත්..හේතුත් එක්ක දානවා නම් හොදයි නේද
     

    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    Wagon R eka hodai eth ube budget eke hatiyata Every or Hijet ekakata palayan.... indian ewata wadaanam 1000n sampatai...

    Ato confotable naa ban.. carefully use kala nattan... leda enawa... anith eka speed gihin break karanakota contrall naa.... happunoth itin sorryma tama