වාහන උදව්! වැඩිම වැලිවේශන් එන වාහන
අතින් පොඩි ගානක් දාලා ගන්න හැකි 10-15 අතර වාහනයක් සජෙස් කරන්න පුලුවන්ද
සමහර වාහන තියෙනවා නේද වැලිවේශන් එක ගොඩක්ම වැඩි සෙලින් ප්රයිස් එකට වඩා?
අතින් 1-2ක් දාලා ගන්න පුලුවන්, 35 වෙනකම් වාරිකේකට යන්න පුළුවන් (අතින් ගෙවෙන්නේ නෑ, එලවන්ස් එකක් තියේ තව අවුරුදු දෙකක් යනකම්). තෙල් අවුලක් නෑ, වාහනේ ඉයර් එක නම් 85-89ට පස්සෙ නම් හොඳයයි. මුලින් දාන ගාන අඩු වෙන්නයි ඕන
සමහර ඇඩ් තියෙනව දැකල තියෙනව අතට ලක්ශයක් දීල ගෙනියන්න වගේ, වැලිවේශන් එක ගොඩක්ම වැඩි ඒවා. ආස නම් මැස්ඩ ෆැමිලියා පරණ මොඩල් එකකට වගේ.
උදව්!

ehema ewa naha ban, nadu banda widihata tiyena ewa auction karaddi nam adu valuation danava cars tiyenava ithin, ewage ekkeo minihek marila, ekko yata karala ekko drugs. idam vage nemei ban vehicle market.