වාහන එකතැන තියන්න හොදද?

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    වාහන එකතැන තියන්න හොදද?

    මචන්ලා මගේ කාර් එක මම රට ඉන්න නිසා එකතෑන තියෙන්නේ. ගෙදර දුවන්න කෙනෙක් නෑ. මීට කලින් මම මාස 3න් 4න් ලංකාවට ආවා.එතකොටනම් කිසිම අව්ලක් නෑ. ගහපු ගමන් ස්ටාර්ට්, දැන් එන්න වෙන්නේ මාස 6කට සෑරයක්,තාම ගියෙ නෑ. මාස 6ක් විතර එකතැන තියෙන එකෙන් හානියක් වෙනවද? බොඩියනම් සර්විස් කරලා ඔයිල් ගහලා තියෙන්නේ. එක එකා එක එක කතා කියනවා. දන්න උන් කියපල්ලා.ඩොලර් එක පාවෙන හෑටියට කාර් එක විකුනලත් බෑ
    toyota allion 240 -year 2002
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    engine oil maru karala start karapan. godak kal nawathwala tibunama ewa gal wenawa wage wenawa. ehema tibila start kalama engine eka damage wenna puluwani. eka nisa oil ehema change karala start karapan
     

    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    Captain ජැක් ස්පැරෝ;12358856 said:
    ඔනේම දෙයක් පාවිච්ච් නොකර තිබ්බහම අවුල් යනවා...... :oo:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    umba bike gena witarada danne?

    නෑ බන් එක එකා එක එක කතා කියනවා. මගේ යාලුවොත් ඉන්නේ වාහන බයික් කාපු උන්, ඒත් උන් දෙන්නෙක් කියන ඒවා කවදාවත් සමාන නෑ බන්.....:confused::confused:. මට බය බන් බ්‍රේක් සිලින්ඩර් බදලා ලෙඩ දෙන්න පටන්ගනීද කියලා
    උබලගේ අදහස් දෑනගන්නයි ඈහුවේ. ඩීසල් එකක්නම් මෙලහටත් බඩු බනිස්