වාහන ගණන් අඩු වෙයිද ඉස්සරහට

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    90ක් දීලා Honda Grace එකක් ගන්න එක ගැන මොකද හිතන්නෙ. මට මේ දවස් වල වාහනයක් ඕනේ නැත්තම් මේ ගණන් වැඩි කාලෙ මෙච්චර දීලා මේ වගේ එකක් ගන්නේ නෑ . මේ ගානට වෙන ගන්න වාහන තියනවද? ගොඩක් පරණ ඒවා අරන් ගරාජ් ගානේ ඉන්නත් බෑ. වාහන ගෙන්නන්න ගනීද? ගෙන්නන්න ගත්තත් තියන ඒවා ගණන් අඩු වෙයිද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    90ක් දීලා Honda Grace එකක් ගන්න එක ගැන මොකද හිතන්නෙ. මට මේ දවස් වල වාහනයක් ඕනේ නැත්තම් මේ ගණන් වැඩි කාලෙ මෙච්චර දීලා මේ වගේ එකක් ගන්නේ නෑ . මේ ගානට වෙන ගන්න වාහන තියනවද? ගොඩක් පරණ ඒවා අරන් ගරාජ් ගානේ ඉන්නත් බෑ. වාහන ගෙන්නන්න ගනීද? ගෙන්නන්න ගත්තත් තියන ඒවා ගණන් අඩු වෙයිද?
    Okey dual clutch scene tiyenawa neda? anika padala padala dan oka hack wela aththe. Battery ekath aul ati. Check karala ganin.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,449
    7,203
    113
    ගෙන්න දුන්නත් ලොකුවට අඩු වෙන එකක් නෑ බං.
    ඕනෙ උනොත් ලක්ෂ 100 ක විතර එකක් උපරිම ලක්ෂ 10 ක් අඩු වෙයි..
    ඒ නිසා නාකි වෙන්න කලින් ආස වාහනේ අරං පැදපං.
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,366
    4,685
    113
    නොපෙනෙන මානයේ
    මේකෙ ඉන්න උන් දාපු පරණ ත්‍රෙඩ් බලපං. වාහන මිළ අඩු වෙනව දැන් ගන්නෙපා කිය කිය හැමිනුනා. අන්තිමට කලිං තිබ්බටත් වැඩිය මිළ වැඩී දැං
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    90ක් දීලා Honda Grace එකක් ගන්න එක ගැන මොකද හිතන්නෙ. මට මේ දවස් වල වාහනයක් ඕනේ නැත්තම් මේ ගණන් වැඩි කාලෙ මෙච්චර දීලා මේ වගේ එකක් ගන්නේ නෑ . මේ ගානට වෙන ගන්න වාහන තියනවද? ගොඩක් පරණ ඒවා අරන් ගරාජ් ගානේ ඉන්නත් බෑ. වාහන ගෙන්නන්න ගනීද? ගෙන්නන්න ගත්තත් තියන ඒවා ගණන් අඩු වෙයිද?
    kaalla kiwwada ganin kiyala
     
    • Like
    Reactions: Solo Rider

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    හැබැයි දැණ් නම් පික් එකක් බන් යන්නෙ
    අපරාදෙ වගෙ ඔය ගානක ගෙවන එක
    වැගොන් ආර් යන්නෙත් 70 නෙ බන්
    2015 ග්‍රෙස් නම් 90 ට පාඩුනෙ බන් කෙලින්ම 10 පරනයි වාහනෙ
    මට හිතෙන්නෙ ටිකක් පීක් එක අඩුවෙය් ඉස්සරහට
     
    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    2023 november wala 65 - 70 ta giye..

    dan kelima 2 million wadi karala..

    2022 mul kaleth me wage prizes peak una.. 2023 may wala adu unaa.. e nisa ayima adu wenna chance ekakuth thiye.. eth katawath predict karanna baha kawada, mokak weida kiyala.
     
    • Haha
    • Like
    Reactions: vali aththa and roj

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    වාහන ගෙන්න දුන්නොත් USD rates තව වැඩි වෙනවා. කොහොමත් එහෙම උනොත් අලුත් වාහන තව ගනන් යනවා.

    මේ දවස් වල USD rate එකට office එකේ අදුරන එකෙක් Alto 2022 එකක cost එක හැදුවා import tax එක්ක price එක ආවේ LKR 3.5mn වගේ. 🤣 🤣 🤣

    Car check, Greasemonkey වගේ vehicle inspection service එකකට දාලා බලලා ගන්න.

    උන් වාහනේ accident repair තියනවා ද, දැනට running repairs තියනවා ද බලලා report එකක් දෙනව. වාහනේ තියන තැනට උන් එනව.
     
    Last edited: