වාහන ගණන් අඩු වෙයිද ඉස්සරහට

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,289
    26,784
    113
    Kandy
    ගන්නෙපා,

    1. අතේ තියෙන සල්ලි වලින් නම් - ඔච්චර ගානක් පාවිච්චි කරපු වාහනේකට දෙන්න එපා, ලෝකෙ දියුණු රටක වාහන ගත්තොත් ඔය ගානට උබට ඕකෙ බ්‍රෑන්ඩ්නිව් එකක් ගන්න පුළුවන්, දැන් ඉතිං ලංකාවේ එහෙම බෑනෙ කියන්නෙපා, කිව්වෙ උබ කරන වැඩේ තේරුමක් නෑ කියල කියන්න...

    2. ලෝන් එකක් දාල නම් ගන්නෙ, ඒත් ගන්නෙපා යකෝ පිස්සුද ණය වෙලා පරන වාහන නොවටින ගනන් වලට ගන්න...

    ඔය සල්ලි වලින් බාගෙකට වඩා අඩුවෙන් දීල හොඳ Jap වාහනයක් අරන් පැදපන්, පුළුවන් නම් එන්ජිමේ ඉඳල හදපන් (බජට් තියල ගන්න) එතකොට ආයෙ බය වෙන්න දෙයක් නෑ...

    ඉතුරු සල්ලි වලින් ඉන්කම් එකක් එන දෙයක් කරපන්, පොල් ඉඩමක් වගේ අරන් දාල, නැත්තම් අර අනූවත් දීල ගරාජ් එකටත් පුka දීල insurance උන්ටත් පුka දුන්නම උබටවත් උබේ පුka නෑ අන්තිමට...

    හැමෝටම සෙට් නොවෙන්න පුළුවන්, ඒත් ලෝන්ග් ටර්ම් කරොත් උබට ගොඩ යෑමක් තියෙනව, උබට කන්ට්‍රෝල් එකක් තියෙනව, සමහර විට උබට ඒ වෙද්දි උබ ආස කරන වාහනේ ගන්න තව කීයක් හරි එකතු කරගන්න පුළුවන් වෙයි (වියදම් අඩුයි, සයිඩ් ඉන්කම් එකක් තියෙනව) අරම ණය වෙලා කරන උන්ට ලඟ ලඟ පොඩි ලල් ස්වයං වින්දනයක් තියෙන්න පුළුවන් පදින්නෙ අලුත් වාහනයක් නිසා, ඒත් උන්ට ලෝන්ග් ටර්ම් ලොස්, ලොසේ ලොස්...

    Good luck!
    ඔය සල්ලි වලින් රට ගිහින් 30lakh wage deela hoda suv ekak ganna
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    90ක් දීලා Honda Grace එකක් ගන්න එක ගැන මොකද හිතන්නෙ. මට මේ දවස් වල වාහනයක් ඕනේ නැත්තම් මේ ගණන් වැඩි කාලෙ මෙච්චර දීලා මේ වගේ එකක් ගන්නේ නෑ . මේ ගානට වෙන ගන්න වාහන තියනවද? ගොඩක් පරණ ඒවා අරන් ගරාජ් ගානේ ඉන්නත් බෑ. වාහන ගෙන්නන්න ගනීද? ගෙන්නන්න ගත්තත් තියන ඒවා ගණන් අඩු වෙයිද?
    Oya ganan walata waagana Aran wadak naa.
    Salli thiyanwa nam monawa hari aayojanayak karala car ekak rent karana eka labayi mama hithanne
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    ගෙන්වන්න පුළුවන් බං දැන්... හැබැයි මේවගේ ඒවා... :lol:
    Screenshot 2024-03-25 175726.jpg

    Screenshot 2024-03-25 175759.jpg
     
    • Haha
    Reactions: DadayamBatta

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    ube avashayathawaya anuwa vahane ganin... ochchara ganak use karapu ladiyakata dana eka patta padui..... podi wahanayak aran eturu tiken land ekak ganin
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,649
    3,015
    113
    danata podi Alto ekak aragena ithuru salli tiyagena hitiya nan hari, Ranil next year wahana genawa kiwwa hinda ethakan ada ganna puluwan wei ithuru tika FD ekak damma nan podi ganak hari ekathu wei
     
    • Like
    Reactions: King kekille

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,159
    2,372
    113
    Ganna ekk danma ganin jvp anduwak awoth kohamath wahana gennane na , balapan cubawe aurudu bara ganakin wahana gennana dila na
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    View attachment 226992
    View attachment 226990

    2019 brandnew ආව වාහන

    View attachment 226991
    View attachment 226993

    2024 , අවුරුදු පහකට පස්සෙ, 21,000km ලු පැදල තියෙන්නෙ..

    කෝටියකට අරං අව්රුදු 5ක් පැදලා පට්ට ගහල කෝටි 3 කට වික්ක.
    මේවා ජර්මන් කාරයෝ දන්නවා නං උන් බෙන්ස් කෑලි කරලා ලංකාවට බෝට්ටු වලින් එනවා
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,810
    18,620
    113
    කෝටියකට අරං අව්රුදු 5ක් පැදලා පට්ට ගහල කෝටි 3 කට වික්ක.
    මේවා ජර්මන් කාරයෝ දන්නවා නං උන් බෙන්ස් කෑලි කරලා ලංකාවට බෝට්ටු වලින් එනවා
    මේ ගානට මේව ගන්න මිනිස්සු කොහොමද බං හිත හදාගන්නෙ?
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    අලුත් වාහන අඩුවෙන් නැහැ..
    *ඔයාට අලුත් වාහනයක් ඕන නම් ගේනකන් ඉදල ගන්න ග්‍රේස් එක කෝටි 2ක් වත් වෙයි
    *සල්ලි තියනවා නම් පේන බල බල ඉන්න එපා..හෙට මැරුනොත් ඒකත් නැහැ.
    *ආන්ඩුවට මිනිස්සුන්ගේ වාහන පරිබෝජනය ඇනයක් වෙලා තියෙන්නේ..ඒ නිසා මොන ආන්ඩුව ආවත් උන් ඒක ඩිස්කරේජ් කරන්න මිල වැඩි කරයි..නැත්නම් එක පෑන් පාරකින් දැන් උනත් ජනාධිපතිට පුලුවන් මැනුෆැක්චර් ඉයර් එක මත මිල තීරනය වෙන ක්‍රමය්ක් ගේන්න පිටරට වගේ..එහෙම කරන් නැත්තේ පරිබෝජනය අඩු කරන්න තෙල් ඉතුරු කරන්න..පොදු ප්‍රවාහනයට මිනිස්සු පොලබවන්න...ආයේ ඉතින් බ්‍රෑන්ඩ් නිව් ජපන් වාහන පදින්නේ හොදටම සල්ලි තීන උන් 2019ට කලින් වගේ කාලයල් ආයේ එන්නේ නෑ
     
    • Haha
    • Like
    Reactions: roj and bladeable

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    90ක් දීලා Honda Grace එකක් ගන්න එක ගැන මොකද හිතන්නෙ. මට මේ දවස් වල වාහනයක් ඕනේ නැත්තම් මේ ගණන් වැඩි කාලෙ මෙච්චර දීලා මේ වගේ එකක් ගන්නේ නෑ . මේ ගානට වෙන ගන්න වාහන තියනවද? ගොඩක් පරණ ඒවා අරන් ගරාජ් ගානේ ඉන්නත් බෑ. වාහන ගෙන්නන්න ගනීද? ගෙන්නන්න ගත්තත් තියන ඒවා ගණන් අඩු වෙයිද?
    Year එක?
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    danata podi Alto ekak aragena ithuru salli tiyagena hitiya nan hari, Ranil next year wahana genawa kiwwa hinda ethakan ada ganna puluwan wei ithuru tika FD ekak damma nan podi ganak hari ekathu wei
    වාහන ගේනවා කිව්වට මොනාද කිව්වේ නැහැනේ...ලොරි බස් අනිවාර්යයෙන් ගේන්න වෙයි..දැන් දුවන ඒවා පරනයි..ටුවරිසම් කරන්න වාහන ඕන..එන්ජින් කැපෑසිටි අඩු ඒවා ගේන්න දෙයි.

    aniwa adu wenna one ban, Mazda Axela 1st gen eka balapanko kalinma 25alks+ tibba ewa 35ta wadi una, dan kelinma 45+
    nikam joke wage ban mewa dan
    මම ගිය අවුරුද්දේ මගේ කාර් එක ගත්තේ යුරෝ 25000/=
    අද වැලු එක 16000/= 🤣😑
    ඒක තමයි හරි ක්‍රමේ..කොහෙද මහ උන්ට බැහැනේ එහෙම ක්‍රමයක්වත් හදා ගන්න..වාහන පරිබෝජනය ඩිස්කරේජ් කරන්න හිතලමයි ගනන් වැඩි වෙන්න ඇරල බලන් ඉන්නේ පරයෝ
    ------ Post added on Mar 26, 2024 at 3:31 PM
     
    • Like
    Reactions: Cenon

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඔය සල්ලි වලින් රට ගිහින් 30lakh wage deela hoda suv ekak ganna
    වාහන පදින්නම බලං රට එන්න එපා බං, පිලිවෙලකට PR pathway එකක් තියෙන TR එකක් හරි ගහගන්න බලාගෙන එනව ඇරෙන්න එන්නං වාලෙ එන්නත් එපා...
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    අලුත් වාහන අඩුවෙන් නැහැ..
    *ඔයාට අලුත් වාහනයක් ඕන නම් ගේනකන් ඉදල ගන්න ග්‍රේස් එක කෝටි 2ක් වත් වෙයි
    *සල්ලි තියනවා නම් පේන බල බල ඉන්න එපා..හෙට මැරුනොත් ඒකත් නැහැ.
    *ආන්ඩුවට මිනිස්සුන්ගේ වාහන පරිබෝජනය ඇනයක් වෙලා තියෙන්නේ..ඒ නිසා මොන ආන්ඩුව ආවත් උන් ඒක ඩිස්කරේජ් කරන්න මිල වැඩි කරයි..නැත්නම් එක පෑන් පාරකින් දැන් උනත් ජනාධිපතිට පුලුවන් මැනුෆැක්චර් ඉයර් එක මත මිල තීරනය වෙන ක්‍රමය්ක් ගේන්න පිටරට වගේ..එහෙම කරන් නැත්තේ පරිබෝජනය අඩු කරන්න තෙල් ඉතුරු කරන්න..පොදු ප්‍රවාහනයට මිනිස්සු පොලබවන්න...ආයේ ඉතින් බ්‍රෑන්ඩ් නිව් ජපන් වාහන පදින්නේ හොදටම සල්ලි තීන උන් 2019ට කලින් වගේ කාලයල් ආයේ එන්නේ නෑ
    1000007466.jpg

    මගේ කමෙන්ට් එකට හිනා උන පකයා වර...මම දේවාලයක් දාන්නයන්නේ සාත්තර කියන්න

    වාහන ගේනවා කිව්වට මොනාද කිව්වේ නැහැනේ...ලොරි බස් අනිවාර්යයෙන් ගේන්න වෙයි..දැන් දුවන ඒවා පරනයි..ටුවරිසම් කරන්න වාහන ඕන..එන්ජින් කැපෑසිටි අඩු ඒවා ගේන්න දෙයි.

    මම ගිය අවුරුද්දේ මගේ කාර් එක ගත්තේ යුරෝ 25000/=
    අද වැලු එක 16000/= 🤣😑
    ඒක තමයි හරි ක්‍රමේ..කොහෙද මහ උන්ට බැහැනේ එහෙම ක්‍රමයක්වත් හදා ගන්න..වාහන පරිබෝජනය ඩිස්කරේජ් කරන්න හිතලමයි ගනන් වැඩි වෙන්න ඇරල බලන් ඉන්නේ පරයෝ
    ------ Post added on Mar 26, 2024 at 3:31 PM
    1000007466.jpg

    මගේ කමෙන්ට් එකට හිනා උන පකයා වර...මම දේවාලයක් දාන්නයන්නේ සාත්තර කියන්න
    ------ Post added on Apr 3, 2024 at 3:02 AM