ගන්නෙපා,
1. අතේ තියෙන සල්ලි වලින් නම් - ඔච්චර ගානක් පාවිච්චි කරපු වාහනේකට දෙන්න එපා, ලෝකෙ දියුණු රටක වාහන ගත්තොත් ඔය ගානට උබට ඕකෙ බ්‍රෑන්ඩ්නිව් එකක් ගන්න පුළුවන්, දැන් ඉතිං ලංකාවේ එහෙම බෑනෙ කියන්නෙපා, කිව්වෙ උබ කරන වැඩේ තේරුමක් නෑ කියල කියන්න...
2. ලෝන් එකක් දාල නම් ගන්නෙ, ඒත් ගන්නෙපා යකෝ පිස්සුද ණය වෙලා පරන වාහන නොවටින ගනන් වලට ගන්න...
ඔය සල්ලි වලින් බාගෙකට වඩා අඩුවෙන් දීල හොඳ Jap වාහනයක් අරන් පැදපන්, පුළුවන් නම් එන්ජිමේ ඉඳල හදපන් (බජට් තියල ගන්න) එතකොට ආයෙ බය වෙන්න දෙයක් නෑ...
ඉතුරු සල්ලි වලින් ඉන්කම් එකක් එන දෙයක් කරපන්, පොල් ඉඩමක් වගේ අරන් දාල, නැත්තම් අර අනූවත් දීල ගරාජ් එකටත් පුka දීල insurance උන්ටත් පුka දුන්නම උබටවත් උබේ පුka නෑ අන්තිමට...
හැමෝටම සෙට් නොවෙන්න පුළුවන්, ඒත් ලෝන්ග් ටර්ම් කරොත් උබට ගොඩ යෑමක් තියෙනව, උබට කන්ට්‍රෝල් එකක් තියෙනව, සමහර විට උබට ඒ වෙද්දි උබ ආස කරන වාහනේ ගන්න තව කීයක් හරි එකතු කරගන්න පුළුවන් වෙයි (වියදම් අඩුයි, සයිඩ් ඉන්කම් එකක් තියෙනව) අරම ණය වෙලා කරන උන්ට ලඟ ලඟ පොඩි ලල් ස්වයං වින්දනයක් තියෙන්න පුළුවන් පදින්නෙ අලුත් වාහනයක් නිසා, ඒත් උන්ට ලෝන්ග් ටර්ම් ලොස්, ලොසේ ලොස්...
Good luck!