Vehicle permit holders can buy an unregistered vehicle from local market by using permit with Tax concession - Finance Ministry. For more details- adaderana.lk
ඔන්න දැන් පර්මිට් තියන කට්ටිය අලුත් වාහන ගන්න පරණ ඒවා විකුනන්න පටන් ගන්න කාලේ.
දන්න විදියට පර්මිට් 3000 ක් විතර හිරවෙලා තියනවා
unregister ඒවා නම් අඩු වෙන එකක් නෑ
2 nd hand ඒවා පොඩ්ඩක් අඩු වෙයි නේද

