වාහන ගණන් බහින්න පටන් ගන්නෝ

AntWorks

Well-known member
  • May 23, 2020
    317
    342
    63
    2nd hand tikak adu wei but lokuwatama adu wei kiyala hitanna ba. Mokda thiyana vehicle eka dila ganna aluth vehicle godak ganan neh. Import kranneth naa neh.
     

    Island Bro

    Active member
  • Sep 30, 2019
    116
    117
    43
    මම කිව්වේ 2nd hand මාකට් එක තමා


    මේ කතාව ඇත්ත නම් ඉක්මනටම ආපහු වාහන ගෙන්නන දෙයි නේද :rolleyes2:

    ape ewun emak dala maluwo allanna hari dakshayi. oyitawada a gena kiyanna ba tarahakarayo eti wenawa
     
    • Like
    Reactions: sudathmadusanka

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,401
    67,744
    113
    IMG-20200830-WA0000.jpg
     

    SIB

    Active member
  • Aug 18, 2015
    199
    170
    43
    50-60 lakhs atare ganna tyna hodama wandiya mkkda?secondhand wunath kmak na
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    PB and Importers set wela permit karayonta wade dunna
    Local kunu godawal wikinunata passe December wala Parliament 225 vehicle tika import karanawa🤭😂
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,784
    19,744
    113
    Athe 30k thiyagena huga dawasaka idan hoyanwa ganna wahanayak ea dawas wala japan alto eka gatte naha 27 ta wGe thiyeddi eeye baladdi eekama 35 and 33 i mama inne bike ekak danma aragena thiyaganna natnm bike ekat 30 pannai thawa tika dawasakin 😂
     

    dj_keeper

    Active member
  • Apr 5, 2008
    471
    146
    43
    මට තියෙන ප්‍රශ්නෙ, වටින්නෙ නැති හෙන ලොකු ගණන් දාල තියෙන වාහන ගන්න එවුන් ඉන්නවද? නැත්තම් එකම වාහන සෙට් එක ලොකු ගණන් කිය කිය විකිනෙනේ නැතුව market එකේ තියෙනවද?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,401
    67,744
    113
    මට තියෙන ප්‍රශ්නෙ, වටින්නෙ නැති හෙන ලොකු ගණන් දාල තියෙන වාහන ගන්න එවුන් ඉන්නවද? නැත්තම් එකම වාහන සෙට් එක ලොකු ගණන් කිය කිය විකිනෙනේ නැතුව market එකේ තියෙනවද?
    hodata tiyena ewa anith dawasema yanawa.photo wala lassana unata balanna giyama full chora ewa ad wala welenawa
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,834
    113
    බයිලා...... කබල් මරුටියකුත් 13-14 යන කාලේ අඩු වෙයි ලබු