මම කිව්වේ 2nd hand මාකට් එක තමා
මේ කතාව ඇත්ත නම් ඉක්මනටම ආපහු වාහන ගෙන්නන දෙයි නේද![]()
Mokakda BN e katawa...ape ewun emak dala maluwo allanna hari dakshayi. oyitawada a gena kiyanna ba tarahakarayo eti wenawa
hodata tiyena ewa anith dawasema yanawa.photo wala lassana unata balanna giyama full chora ewa ad wala welenawaමට තියෙන ප්රශ්නෙ, වටින්නෙ නැති හෙන ලොකු ගණන් දාල තියෙන වාහන ගන්න එවුන් ඉන්නවද? නැත්තම් එකම වාහන සෙට් එක ලොකු ගණන් කිය කිය විකිනෙනේ නැතුව market එකේ තියෙනවද?
Car amataka karapan 2008 CT100 dan 1 lakh panala.බයිලා...... කබල් මරුටියකුත් 13-14 යන කාලේ අඩු වෙයි ලබු