වාහන ගනං හිටු කියලා බහිනවා නේද සිංහලු 🙂

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara
    මොන වාහනද බන්. මම කම්මලක් පටන් ගන්න ඉන්නේ. ඉස්සරහට කරත්ත බිස්නස් නැගල යයි. හරක්ට ලාඩන් ටිකක් ගහලා හරි ගානක් හොයාගතහැකි. 2024 අන්තිමට මේ කමෙන්ට් එක උඩට ගනිල්ලා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,811
    113
    මාලඹේ
    හොද වාහන අඩුවට නෑ බන්..මේ ලගදිත් හොයන්න ගිහින් හෙන කට්ටක් කෑවා වෙසල් එකක්..හොද වාහන ගොඩක් තියෙන්නේ කොලඹ ගෙවල්වල..අඩුවට දෙන්නේ නෑ උන්.
    වේසල් කොහොමද බං උබ හොඳ වාහන ගොඩට දැම්මේ 🤔
     
    • Haha
    Reactions: speedmalli

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මෙහෙමයි, IMF ආවට පස්සේ වාහන ආයේ ගෙන්නන්න ගත්තොත් ආයෙ ලොවෙත් මේ මාකට් එක වැඩි වෙනවා. හේතුව ඩොලර් එක 90% විතර අවප්‍රමාණය වීම. එතකොට හිතපන් ඉස්සර ජපන් වැගන් ආර් එකක් (අවුරුදු 2ක් විතර ජාපානේ පැදපු හොඳ තත්වෙ එකක්) ලංකාවට ගෙන්න ලක්ශ 17ක් විතර ගියා. දැන් එතකොට ඔක ගේන්න ලක්ශ 32ක් ඔනේ. ඕකේ ටැක්ස් එක ලක්ශ 17.5 තිබ්බේ, එතකොට මෙහෙට එද්දී ඔක අඩුම ලක්ශ 49.5 වෙයි. සේල් එකාගෙ ලාබෙ තිබ්බාම ඕක ලක්ශ 52 පනීවි. උඹ හිතනවද එතකොට දැන් මෙහෙ තියෙන වාහනේ (2020 එකක්) ආයෙ ලක්ශ 40ට අඩුවෙන් යයි කියලා. හීන තමා මචන්, ගන්න එකක් දැන් ගනින්.
    අයි එම් එෆ් ආවාම වාහන ගේන්න දෙනවා කියන්නෙම හීනයක් තමා.. ආර්ථිකය හොදටම හෑකිලිලා තියෙන කොට වාහන කන්නද? තෙල් මිල හොදටම වෑඩි.. වාහන වලට තියෙන ඉල්ලුම තව බහිනවා.. යාලුවෝ කියන විදිහට වාහන බිස්නස් කරපු හුගක් එවුන් වාහන වෑඩි ගණන් වලට විකුණගෙන සල්ලි එෆ් ඩී දාලාලු. උන්ට බිස්නස් කරනවාට වඩා ඒක ලාබලු.. වාහන තව හුගක් බහිනවා.
     
    • Like
    Reactions: Asmodeus

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    හොයාගෙන ආයෙත් කියවපං.
    500% ටැක්ස් එකක් ගැහුවොත් මම කියපු වැගන් ආර් එක කොටිය පනියි. එතකොට මෙහෙ තියෙන වැගන් ආර් එක ලක්ශ 40ට කවුද දෙන්නේ?

    හොයාගෙන කියවන්න තියනවද කන්ඩිශන් ටික කොහෙ හරි දාල තියනවද
    එහෙම දාල නැති නිසා තමයි කිවුවෙ දැක්කා වගේ මේක කියලා තියෙන්නෙ කොහොමද කියලා
    "IMF කොන්දෙසි වල තියෙනවා ආනයන, අපනයන කෘතිමව පාලනක නොකළ යුත්යි කියලා."
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ආයේ වාහන ගෙන්නන්න දුන්නොත් ඔය කියල තියෙන ගනන් වලට අඩුවට නම් හම්බුවෙන්නේ නෑ. උඹ කිව්ව වගේ මේ ටැක්ස් එක්ක මිනිස්සු කාල ඇඳලා ඉන්නෙත් පට්ට අමාරුවෙන්.
    ඒක තමා බන් කියන්නේ කන්න සල්ලි නෑතිව කවුද වාහන ගන්නේ? කාටද ෆිනෑන්ස් ගෙවන්න පුලුවන්. ඉතින් නිකන්ම වාහන මිල බහිනවා.. දෑනටත් හුගක් එවුන් වාහන අඩුවට දීලා නිදහස් වෙනවා. තව බහිනවා
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    වේසල් කොහොමද බං උබ හොඳ වාහන ගොඩට දැම්මේ 🤔
    යාලුවෙකුට බලන්න ගියේ බන් 2017 RS එකක්..ඒක ලෙඩ තමයි.. ඌ කිව්වට පිලිගන් නෑ..මම උට සපෝර්ට් එකට ගියේ..කොහොමහරි හෙව්වා බන් මාර විදියට..ඔය අඩුවට දෙන්නේ නෑ බන් ගොඩක් උන්..ෆිනෑන්ස් ගෙවාගන්න එහෙම බැරුව අඩුවට එකක් විකුණන්න තිබ්බොත් අපිට කලින් බයියෝ ඒක උස්සනවා..මේ පාවිච්චියට වාහනයක් හොයන එකෙකුට නම් හොද වාහන අඩුවට නෑ බන්..ඒක දැනගන්න වාහන හොයන්න ගිහින් කට්ට කන්නම ඕනි..සේල් වල එහෙම අඩුවට තියනවා ..සමහර ගෙවල් වලත් තියනවා ඒවා ඔක්කොම මරාල..
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    who cares ban. Thiyena magulak wikunala me endless wikaaren galawila migrate wenawa arenna wahana ganne kauda dan
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,807
    2,333
    113
    මෙහෙමයි, IMF ආවට පස්සේ වාහන ආයේ ගෙන්නන්න ගත්තොත් ආයෙ ලොවෙත් මේ මාකට් එක වැඩි වෙනවා. හේතුව ඩොලර් එක 90% විතර අවප්‍රමාණය වීම. එතකොට හිතපන් ඉස්සර ජපන් වැගන් ආර් එකක් (අවුරුදු 2ක් විතර ජාපානේ පැදපු හොඳ තත්වෙ එකක්) ලංකාවට ගෙන්න ලක්ශ 17ක් විතර ගියා. දැන් එතකොට ඔක ගේන්න ලක්ශ 32ක් ඔනේ. ඕකේ ටැක්ස් එක ලක්ශ 17.5 තිබ්බේ, එතකොට මෙහෙට එද්දී ඔක අඩුම ලක්ශ 49.5 වෙයි. සේල් එකාගෙ ලාබෙ තිබ්බාම ඕක ලක්ශ 52 පනීවි. උඹ හිතනවද එතකොට දැන් මෙහෙ තියෙන වාහනේ (2020 එකක්) ආයෙ ලක්ශ 40ට අඩුවෙන් යයි කියලා. හීන තමා මචන්, ගන්න එකක් දැන් ගනින්.
    දැන් උබ කියන්නෙ ලීසින් රෙට් අඩු වෙයි කියලද වාහන ගෙන්න දුන්නම තව මිනිස්සුන්ගෙ අදායම් වැඩි වෙයිද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,811
    113
    මාලඹේ
    යාලුවෙකුට බලන්න ගියේ බන් 2017 RS එකක්..ඒක ලෙඩ තමයි.. ඌ කිව්වට පිලිගන් නෑ..මම උට සපෝර්ට් එකට ගියේ..කොහොමහරි හෙව්වා බන් මාර විදියට..ඔය අඩුවට දෙන්නේ නෑ බන් ගොඩක් උන්..ෆිනෑන්ස් ගෙවාගන්න එහෙම බැරුව අඩුවට එකක් විකුණන්න තිබ්බොත් අපිට කලින් බයියෝ ඒක උස්සනවා..මේ පාවිච්චියට වාහනයක් හොයන එකෙකුට නම් හොද වාහන අඩුවට නෑ බන්..ඒක දැනගන්න වාහන හොයන්න ගිහින් කට්ට කන්නම ඕනි..සේල් වල එහෙම අඩුවට තියනවා ..සමහර ගෙවල් වලත් තියනවා ඒවා ඔක්කොම මරාල..
    අම්මෝ බන් ගන්න එපා ඔය මාරාලේ අපේ නංගි කෙනෙක් ට තිබිලා DCT ගිහින් Gearbox එක පිටින්ම තිබ්බා . දැනට අවුරුදු 5 කට වගේ කලින් බඩු අඩුවට තිබුණ නිසා අවුලක් උනේ නැහැ බං
    ඒත් දැන් DCT ගියොත් කියක් යයිද කියලාවත් හිතා ගන්න බෑ එකයි එහෙම කිව්වේ