Den i
Den issara wage neme bn clutch plate brand new ganna thiynawa aluthen unit eka danna one ne. Anika gear box ekama yanne ithin kela welath peddama thamaඅම්මෝ බන් ගන්න එපා ඔය මාරාලේ අපේ නංගි කෙනෙක් ට තිබිලා DCT ගිහින් Gearbox එක පිටින්ම තිබ්බා . දැනට අවුරුදු 5 කට වගේ කලින් බඩු අඩුවට තිබුණ නිසා අවුලක් උනේ නැහැ බං
ඒත් දැන් DCT ගියොත් කියක් යයිද කියලාවත් හිතා ගන්න බෑ එකයි එහෙම කිව්වේ


