වේසල් කොහොමද බං උබ හොඳ වාහන ගොඩට දැම්මේහොද වාහන අඩුවට නෑ බන්..මේ ලගදිත් හොයන්න ගිහින් හෙන කට්ටක් කෑවා වෙසල් එකක්..හොද වාහන ගොඩක් තියෙන්නේ කොලඹ ගෙවල්වල..අඩුවට දෙන්නේ නෑ උන්.
අයි එම් එෆ් ආවාම වාහන ගේන්න දෙනවා කියන්නෙම හීනයක් තමා.. ආර්ථිකය හොදටම හෑකිලිලා තියෙන කොට වාහන කන්නද? තෙල් මිල හොදටම වෑඩි.. වාහන වලට තියෙන ඉල්ලුම තව බහිනවා.. යාලුවෝ කියන විදිහට වාහන බිස්නස් කරපු හුගක් එවුන් වාහන වෑඩි ගණන් වලට විකුණගෙන සල්ලි එෆ් ඩී දාලාලු. උන්ට බිස්නස් කරනවාට වඩා ඒක ලාබලු.. වාහන තව හුගක් බහිනවා.මෙහෙමයි, IMF ආවට පස්සේ වාහන ආයේ ගෙන්නන්න ගත්තොත් ආයෙ ලොවෙත් මේ මාකට් එක වැඩි වෙනවා. හේතුව ඩොලර් එක 90% විතර අවප්රමාණය වීම. එතකොට හිතපන් ඉස්සර ජපන් වැගන් ආර් එකක් (අවුරුදු 2ක් විතර ජාපානේ පැදපු හොඳ තත්වෙ එකක්) ලංකාවට ගෙන්න ලක්ශ 17ක් විතර ගියා. දැන් එතකොට ඔක ගේන්න ලක්ශ 32ක් ඔනේ. ඕකේ ටැක්ස් එක ලක්ශ 17.5 තිබ්බේ, එතකොට මෙහෙට එද්දී ඔක අඩුම ලක්ශ 49.5 වෙයි. සේල් එකාගෙ ලාබෙ තිබ්බාම ඕක ලක්ශ 52 පනීවි. උඹ හිතනවද එතකොට දැන් මෙහෙ තියෙන වාහනේ (2020 එකක්) ආයෙ ලක්ශ 40ට අඩුවෙන් යයි කියලා. හීන තමා මචන්, ගන්න එකක් දැන් ගනින්.
හොයාගෙන ආයෙත් කියවපං.
500% ටැක්ස් එකක් ගැහුවොත් මම කියපු වැගන් ආර් එක කොටිය පනියි. එතකොට මෙහෙ තියෙන වැගන් ආර් එක ලක්ශ 40ට කවුද දෙන්නේ?
"IMF කොන්දෙසි වල තියෙනවා ආනයන, අපනයන කෘතිමව පාලනක නොකළ යුත්යි කියලා."
ඒක තමා බන් කියන්නේ කන්න සල්ලි නෑතිව කවුද වාහන ගන්නේ? කාටද ෆිනෑන්ස් ගෙවන්න පුලුවන්. ඉතින් නිකන්ම වාහන මිල බහිනවා.. දෑනටත් හුගක් එවුන් වාහන අඩුවට දීලා නිදහස් වෙනවා. තව බහිනවාආයේ වාහන ගෙන්නන්න දුන්නොත් ඔය කියල තියෙන ගනන් වලට අඩුවට නම් හම්බුවෙන්නේ නෑ. උඹ කිව්ව වගේ මේ ටැක්ස් එක්ක මිනිස්සු කාල ඇඳලා ඉන්නෙත් පට්ට අමාරුවෙන්.
Price range??oya adui kiyana ekak mata set karala dennako axio wxb , honda graze chr ekak wage thibboth kiyanna
යාලුවෙකුට බලන්න ගියේ බන් 2017 RS එකක්..ඒක ලෙඩ තමයි.. ඌ කිව්වට පිලිගන් නෑ..මම උට සපෝර්ට් එකට ගියේ..කොහොමහරි හෙව්වා බන් මාර විදියට..ඔය අඩුවට දෙන්නේ නෑ බන් ගොඩක් උන්..ෆිනෑන්ස් ගෙවාගන්න එහෙම බැරුව අඩුවට එකක් විකුණන්න තිබ්බොත් අපිට කලින් බයියෝ ඒක උස්සනවා..මේ පාවිච්චියට වාහනයක් හොයන එකෙකුට නම් හොද වාහන අඩුවට නෑ බන්..ඒක දැනගන්න වාහන හොයන්න ගිහින් කට්ට කන්නම ඕනි..සේල් වල එහෙම අඩුවට තියනවා ..සමහර ගෙවල් වලත් තියනවා ඒවා ඔක්කොම මරාල..වේසල් කොහොමද බං උබ හොඳ වාහන ගොඩට දැම්මේ![]()
ඇයි 2016 suzuki wagon R sting ray full option 85000 දුවපු වාහන. ඒවත් පට්ට ගණන් තවමToyota market eke nam loku aduweemak naha. vitz, axio, allion. premio
දැන් උබ කියන්නෙ ලීසින් රෙට් අඩු වෙයි කියලද වාහන ගෙන්න දුන්නම තව මිනිස්සුන්ගෙ අදායම් වැඩි වෙයිද?මෙහෙමයි, IMF ආවට පස්සේ වාහන ආයේ ගෙන්නන්න ගත්තොත් ආයෙ ලොවෙත් මේ මාකට් එක වැඩි වෙනවා. හේතුව ඩොලර් එක 90% විතර අවප්රමාණය වීම. එතකොට හිතපන් ඉස්සර ජපන් වැගන් ආර් එකක් (අවුරුදු 2ක් විතර ජාපානේ පැදපු හොඳ තත්වෙ එකක්) ලංකාවට ගෙන්න ලක්ශ 17ක් විතර ගියා. දැන් එතකොට ඔක ගේන්න ලක්ශ 32ක් ඔනේ. ඕකේ ටැක්ස් එක ලක්ශ 17.5 තිබ්බේ, එතකොට මෙහෙට එද්දී ඔක අඩුම ලක්ශ 49.5 වෙයි. සේල් එකාගෙ ලාබෙ තිබ්බාම ඕක ලක්ශ 52 පනීවි. උඹ හිතනවද එතකොට දැන් මෙහෙ තියෙන වාහනේ (2020 එකක්) ආයෙ ලක්ශ 40ට අඩුවෙන් යයි කියලා. හීන තමා මචන්, ගන්න එකක් දැන් ගනින්.
අම්මෝ බන් ගන්න එපා ඔය මාරාලේ අපේ නංගි කෙනෙක් ට තිබිලා DCT ගිහින් Gearbox එක පිටින්ම තිබ්බා . දැනට අවුරුදු 5 කට වගේ කලින් බඩු අඩුවට තිබුණ නිසා අවුලක් උනේ නැහැ බංයාලුවෙකුට බලන්න ගියේ බන් 2017 RS එකක්..ඒක ලෙඩ තමයි.. ඌ කිව්වට පිලිගන් නෑ..මම උට සපෝර්ට් එකට ගියේ..කොහොමහරි හෙව්වා බන් මාර විදියට..ඔය අඩුවට දෙන්නේ නෑ බන් ගොඩක් උන්..ෆිනෑන්ස් ගෙවාගන්න එහෙම බැරුව අඩුවට එකක් විකුණන්න තිබ්බොත් අපිට කලින් බයියෝ ඒක උස්සනවා..මේ පාවිච්චියට වාහනයක් හොයන එකෙකුට නම් හොද වාහන අඩුවට නෑ බන්..ඒක දැනගන්න වාහන හොයන්න ගිහින් කට්ට කන්නම ඕනි..සේල් වල එහෙම අඩුවට තියනවා ..සමහර ගෙවල් වලත් තියනවා ඒවා ඔක්කොම මරාල..