වාහන ගනං හිටු කියලා බහිනවා නේද සිංහලු 🙂

P.E.K.K.A

Well-known member
  • Oct 5, 2016
    1,191
    530
    113
    Den i
    අම්මෝ බන් ගන්න එපා ඔය මාරාලේ අපේ නංගි කෙනෙක් ට තිබිලා DCT ගිහින් Gearbox එක පිටින්ම තිබ්බා . දැනට අවුරුදු 5 කට වගේ කලින් බඩු අඩුවට තිබුණ නිසා අවුලක් උනේ නැහැ බං
    ඒත් දැන් DCT ගියොත් කියක් යයිද කියලාවත් හිතා ගන්න බෑ එකයි එහෙම කිව්වේ
    Den issara wage neme bn clutch plate brand new ganna thiynawa aluthen unit eka danna one ne. Anika gear box ekama yanne ithin kela welath peddama thama
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    කලින් අපේ වාහනයක් විකුනන්න දැම්මා. එකෙක් කෝල් කරලා කොමන් ප්‍රශ්න ටිකක් ඇහුවා කන්ඩිෂන් ඔව්නර්ස් ගාන පොතේ නම බ්ලා බ්ලා පස්සේ අහනවා වැලිවේෂන් එකක් කළා ද එහෙම . ඔහොම අහල ඌ කියනව ලිස් එකක් දානවා නම් කියන්නලු. ඔහොම 3 දෙනෙක් කතා කළා
    මේ ලංකාවට කෙළවෙන්න කලින් 2019 දී
    Bump
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    sorento vs outlander phev
    asai bayai 2 :D
    Outlander PHEV - battery eka brand new 3 Million wage athi, used 1 million, dan thiyanwa padda thiyne hondatama apita tama battery danna wene gathoth, mekath brake case ekak thiyanwa, tawa jeep wage wage unata yanathwath wathure yannda ba, kiyanna gananwala hatiyata baluwama amma wade athariya
     
    • Like
    Reactions: Emarald

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    මොන වාහනද බන්. මම කම්මලක් පටන් ගන්න ඉන්නේ. ඉස්සරහට කරත්ත බිස්නස් නැගල යයි. හරක්ට ලාඩන් ටිකක් ගහලා හරි ගානක් හොයාගතහැකි. 2024 අන්තිමට මේ කමෙන්ට් එක උඩට ගනිල්ලා.

    @2osama ගෙ පවුලටම මගේ ගානෙ ලාඩං ගහල දෙනවා.
     
    • Haha
    Reactions: Solo Rider