Toyota market eke nam loku aduweemak naha. vitz, axio, allion. premio
Vizel eke maintenance cost eka kohomada ban.repair karanna apuwahama bara ganan yanawa athi neda.nitharama leda ena ekak da banVezel yanne kiyata withara da ? okkoma 70+ neh
Imf දුන්නා කියලා වාහන ගෙන්නන එකක් නෑ. ඉන්දියන් වාහනනම් එන්න ගනියි.මෙහෙමයි, IMF ආවට පස්සේ වාහන ආයේ ගෙන්නන්න ගත්තොත් ආයෙ ලොවෙත් මේ මාකට් එක වැඩි වෙනවා. හේතුව ඩොලර් එක 90% විතර අවප්රමාණය වීම. එතකොට හිතපන් ඉස්සර ජපන් වැගන් ආර් එකක් (අවුරුදු 2ක් විතර ජාපානේ පැදපු හොඳ තත්වෙ එකක්) ලංකාවට ගෙන්න ලක්ශ 17ක් විතර ගියා. දැන් එතකොට ඔක ගේන්න ලක්ශ 32ක් ඔනේ. ඕකේ ටැක්ස් එක ලක්ශ 17.5 තිබ්බේ, එතකොට මෙහෙට එද්දී ඔක අඩුම ලක්ශ 49.5 වෙයි. සේල් එකාගෙ ලාබෙ තිබ්බාම ඕක ලක්ශ 52 පනීවි. උඹ හිතනවද එතකොට දැන් මෙහෙ තියෙන වාහනේ (2020 එකක්) ආයෙ ලක්ශ 40ට අඩුවෙන් යයි කියලා. හීන තමා මචන්, ගන්න එකක් දැන් ගනින්.
ඔව් බන් ඕවර රේට් කියනවා. පස්සෙ සමහර උන්ම ආයේ කෝල් කරලා අහනවා වැඩේ මොකද, අඩු කරලා දෙන්නම්ලු. එකෙක් ටයර් දෙක ඌ ගානෙ දාලා දෙන්නම්ලු උදව්වක් විදිහටමොකෝ ගන්න බලන් ඉන්න වාහනේ ලොකු ගණන් කියනවද ?
Imf දුන්නා කියලා වාහන ගෙන්නන එකක් නෑ. ඉන්දියන් වාහනනම් එන්න ගනියි.

Apoi, ehenam Honda gp5 ekath awlak na neda.vitz thamai ehenam yanna thiyana hondama option ekaVezel. ake repairs , errors okkoma thiyanawa . Whane look akai , three letter english number hindai market akak thiyanawa .![]()
සේල් කාරයෝනම් ඉන්නවා ඕනතරම්. උන් 10 දෙනෙක් විතර දම්මලා කෝල් කරවනවාpissuda buy karanta ona tharam innawa.. boru nam nikan ad ekak dala balapan![]()
oww but balanna hitan enawa .. ad eke dapan open papers denne na kiyalathසේල් කාරයෝනම් ඉන්නවා ඕනතරම්. උන් 10 දෙනෙක් විතර දම්මලා කෝල් කරවනවා![]()
cash athe thiyagena... godak ewun boru price dala ad danwa market bassanna dan
ලීස් කාරයොම පුද්ගලයො 10ක් යවනවා සෙලර් ගාවට. උබ හිතන්නේ බයර්ස්ලා එනවා කියලාoww but balanna hitan enawa .. ad eke dapan open papers denne na kiyalath
but ganta ona tharam innawacash athe thiyagena... godak ewun boru price dala ad danwa market bassanna dan
hoda wahana nam kawuruth aduwata denne na... lease gewaganta bari kanta bonta nathi ekek arunoth nam ..
ටැක්ස් එක අනෙක් එකක් නේleasing rates and wahana maintenance nisa tamai oka wenne
wahanayak maintain karana eka enna ennama amarui, spare parts naha tiyana ewath bara ganan
issara minissu thamange tiyana wahana update kala lease ekak dala monthly gewanna
dan e amount eka dala engine oil, tyres maru karana weda tika karaganna wenne
godak aya tiyana wahaneth downgrade karanawa
ටැක්ස් එක අනෙක් එකක් නේ
ප්රයිවෙට් ජොබ් කරන middle/upper middle class එකේ එවුන් නේ ගොඩක්ම වාහන නිතර මාරු කරන්නෙ සහ ගන්නෙ. ටැක්ස් එකෙන් උන් ටික කර මුලටම හිර උනාම තව ඩිමාන්ඩ් එක පට්ට විදියට අඩුවෙනවා