වාහන ගනං හිටු කියලා බහිනවා නේද සිංහලු 🙂

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    දැන් ඉන්න විදිහටම ඉන්න
    මුකුත් අලුතෙන් ගන්න යන්න එපා

    සැප්තැම්බර් පැනපු ගමන් බඩු බනිස්
     
    • Like
    Reactions: eksudda

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මෙහෙමයි, IMF ආවට පස්සේ වාහන ආයේ ගෙන්නන්න ගත්තොත් ආයෙ ලොවෙත් මේ මාකට් එක වැඩි වෙනවා. හේතුව ඩොලර් එක 90% විතර අවප්‍රමාණය වීම. එතකොට හිතපන් ඉස්සර ජපන් වැගන් ආර් එකක් (අවුරුදු 2ක් විතර ජාපානේ පැදපු හොඳ තත්වෙ එකක්) ලංකාවට ගෙන්න ලක්ශ 17ක් විතර ගියා. දැන් එතකොට ඔක ගේන්න ලක්ශ 32ක් ඔනේ. ඕකේ ටැක්ස් එක ලක්ශ 17.5 තිබ්බේ, එතකොට මෙහෙට එද්දී ඔක අඩුම ලක්ශ 49.5 වෙයි. සේල් එකාගෙ ලාබෙ තිබ්බාම ඕක ලක්ශ 52 පනීවි. උඹ හිතනවද එතකොට දැන් මෙහෙ තියෙන වාහනේ (2020 එකක්) ආයෙ ලක්ශ 40ට අඩුවෙන් යයි කියලා. හීන තමා මචන්, ගන්න එකක් දැන් ගනින්.
    Imf දුන්නා කියලා වාහන ගෙන්නන එකක් නෑ. ඉන්දියන් වාහනනම් එන්න ගනියි.
     
    • Like
    Reactions: DXB2021 and eksudda

    maverick44

    Well-known member
  • Dec 10, 2021
    671
    707
    93
    Vezel. ake repairs , errors okkoma thiyanawa . Whane look akai , three letter english number hindai market akak thiyanawa . :D
     
    • Like
    Reactions: DXB2021

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මොකෝ ගන්න බලන් ඉන්න වාහනේ ලොකු ගණන් කියනවද ?
    ඔව් බන් ඕවර රේට් කියනවා. පස්සෙ සමහර උන්ම ආයේ කෝල් කරලා අහනවා වැඩේ මොකද, අඩු කරලා දෙන්නම්ලු. එකෙක් ටයර් දෙක ඌ ගානෙ දාලා දෙන්නම්ලු උදව්වක් විදිහට 🤓
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    Imf දුන්නා කියලා වාහන ගෙන්නන එකක් නෑ. ඉන්දියන් වාහනනම් එන්න ගනියි.
    IMF කොන්දෙසි වල තියෙනවා ආනයන, අපනයන කෘතිමව පාලනක නොකළ යුත්යි කියලා. අනික IMF ණය ගෙඩිය පිටින් එක පාරට දෙන්නේ නෑ. දන්න විඩිහට අවුරුදු 3ක් කොටස් විදිහට දෙන්නේ.
    no options මිට්ටෝ
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    හොද වාහන අඩුවට නෑ බන්..මේ ලගදිත් හොයන්න ගිහින් හෙන කට්ටක් කෑවා වෙසල් එකක්..හොද වාහන ගොඩක් තියෙන්නේ කොලඹ ගෙවල්වල..අඩුවට දෙන්නේ නෑ උන්.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,058
    22,125
    113
    ගම මහනුවරයි
    සේල් කාරයෝනම් ඉන්නවා ඕනතරම්. උන් 10 දෙනෙක් විතර දම්මලා කෝල් කරවනවා 🐱
    oww but balanna hitan enawa .. ad eke dapan open papers denne na kiyalath :yes:

    but ganta ona tharam innawa :yes: cash athe thiyagena... godak ewun boru price dala ad danwa market bassanna dan :yes:

    hoda wahana nam kawuruth aduwata denne na... lease gewaganta bari kanta bonta nathi ekek arunoth nam ..
     
    • Like
    Reactions: DXB2021

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    සල්ලි අවුලක් නැත්තම්, වාහනයකුත් ඕනි නම්, ගන්න එක තමා හොදම වැඩේ.
    සමහර දේවල් අවශ්‍ය කාලෙදි නැතුව වෙන කාලෙක ලැබුනට වැඩක් නෑ.
    හැමදේම සල්ලි වලින්ම හිතන්න බෑ.
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    oww but balanna hitan enawa .. ad eke dapan open papers denne na kiyalath :yes:

    but ganta ona tharam innawa :yes: cash athe thiyagena... godak ewun boru price dala ad danwa market bassanna dan :yes:

    hoda wahana nam kawuruth aduwata denne na... lease gewaganta bari kanta bonta nathi ekek arunoth nam ..
    ලීස් කාරයොම පුද්ගලයො 10ක් යවනවා සෙලර් ගාවට. උබ හිතන්නේ බයර්ස්ලා එනවා කියලා
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    leasing rates and wahana maintenance nisa tamai oka wenne

    wahanayak maintain karana eka enna ennama amarui, spare parts naha tiyana ewath bara ganan
    issara minissu thamange tiyana wahana update kala lease ekak dala monthly gewanna
    dan e amount eka dala engine oil, tyres maru karana weda tika karaganna wenne

    godak aya tiyana wahaneth downgrade karanawa
     
    • Like
    Reactions: Emarald

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    leasing rates and wahana maintenance nisa tamai oka wenne

    wahanayak maintain karana eka enna ennama amarui, spare parts naha tiyana ewath bara ganan
    issara minissu thamange tiyana wahana update kala lease ekak dala monthly gewanna
    dan e amount eka dala engine oil, tyres maru karana weda tika karaganna wenne

    godak aya tiyana wahaneth downgrade karanawa
    ටැක්ස් එක අනෙක් එකක් නේ
    ප්‍රයිවෙට් ජොබ් කරන middle/upper middle class එකේ එවුන් නේ ගොඩක්ම වාහන නිතර මාරු කරන්නෙ සහ ගන්නෙ. ටැක්ස් එකෙන් උන් ටික කර මුලටම හිර උනාම තව ඩිමාන්ඩ් එක පට්ට විදියට අඩුවෙනවා
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    ටැක්ස් එක අනෙක් එකක් නේ
    ප්‍රයිවෙට් ජොබ් කරන middle/upper middle class එකේ එවුන් නේ ගොඩක්ම වාහන නිතර මාරු කරන්නෙ සහ ගන්නෙ. ටැක්ස් එකෙන් උන් ටික කර මුලටම හිර උනාම තව ඩිමාන්ඩ් එක පට්ට විදියට අඩුවෙනවා

    sirawata
    tax eken wediyen kapena amount eka middle class eke ewun gawa tibbanam ekko wahane update karanawa nattam gedara hadanawa
    dan ekath habak

    indirectly thawa tax arawa mewa nisa migrate karana middle class eka tiyana wahaneth wikunala yanawa
     
    • Like
    Reactions: NEMISIS