වාහන ගන්න ඇමතිල මෙන්න

nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    වාහන ගන්න ඇමතිල මෙන්න

    naHT0Ng.jpg


    ඛනිජ තෙල් අමාත්‍ය චන්දිම වීරක්කොඩි සහ නියෝජ්‍ය අමත්‍ය අනෝමා ගමගේ - රුපියල් හත් කෝටියක්

    ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාට වාහන 2ක් හා නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලන්සාට වාහනක් - රුපියල් නවකෝටි අනූලක්ෂයක්

    විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ තාරානාත් බස්නායක - රුපියල් නවකෝටි දසලක්ෂයයි

    නිපුණතා සංවර්ධන අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාට වාහන දෙකක් - රුපියල් කෝටිපහක්

    නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා - රුපියල් පන්කෝටි හැට ලක්ෂයයි

    සංචාරක ප්‍රවර්ධන අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු - රුපියල් පන්කෝටි හැට ලක්ෂයයි

    ආපදා කළමනාකරන අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද - රුපියල් හයකෝටි තිස්ලක්ෂයයි

    විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර - රුපියල් දෙකෝටි අසූලක්ෂයයි

    රාජ්‍ය අමාත්‍ය සූජීව සේනසිංහ මහතාට වාහන දෙකක් - රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයයි

    තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා සහ නියෝජ්‍ය ඇමතිනී සුමේධා ජී. ජයසේන - රුපියල් හත්කෝටියක්

    විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය - රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයයි.

    කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජාසංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරන් - රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයයි.

    වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක - රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයයි

    අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ හා නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත මිත්‍රපාල - රුපියල් හත්කෝටියයි

    බන්ධනාගාර අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් හා රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න - රුපියල් හත්කෝටියයි

    නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් - රුපියල් තුන්කෝටි පනස්ලක්ෂයයි

    නිවාස ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක - රුපියල් දෙකෝටි අසූලක්ෂයයි

    ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා - රුපියල් හත්කෝටියයි

    කර්මාන්ත අමාත්‍ය චම්පිකා පේමදාස - රුපියල් තුන්කෝටි පනස්ලක්ෂයයි

    විශේෂ කාර්යභාර අමාත්‍ය සරත් අමුණුගම - රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයයි

    රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ - රුපියල් දෙකෝටි හැත්තෑපන් ලක්ෂයයි

    රාජ්‍ය අමාත්‍ය ටී.බී.ඒකනායක - රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයයි

    වාරිමාර්ග අමාත්‍ය විජිත් විජයමුණි සොයියා - රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයයි


    යහා පාලනයට ජය වේවා.
    මට නම් PR තියෙනවා උබලත් අරගෙන තියගනින් දැන්ම, අනාගතේට හොදයිනේ
     
    Last edited:

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ජනතාව හූරන් කාල සැප ගන්න බලපන්කො මුන්ට ලැජ්ජාවක් නැති හැටි
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ


    ඔය පළවෙනියට ඉන්න කෙනා යද්ධ කරපු හැටි හිතාගනිල්ලකෝ.......ඕකගේ බොකු බඩවැල් ගැස්සෙන්න හොද නෑ. ඒ නිසා ලක්ෂ 700 වාහනේ අරන්දෙන්න ඕනේ. ඒ වගේම පොනිලා ලියලා දෙන ඒවා ලැජ්ජාවක් නැතුව කියවන නිසාත් ලක්ෂ 700 වාහනේ අරන්දෙන්න ඕනේ.
    :lol::lol::lol::lol::lol::lol: