වාහන ගැන අදහස අත්හැරපං

shenat

Well-known member
  • May 13, 2007
    58,480
    86,752
    113
    ආශ්චර්යමත් රටක
    පුනර්ජනනිය බලශක්තිය පොහොර වගේ ගෙන්වන්න බැ. මේක ගැන අපි කලින් වැලිවේට් කරලා ඉන්නේ. ලංකවේ මුලු ට්‍රන්ස්මිෂන් එකම හදන්න ඕනා. එකට බිලියන ගානක් යනවා අවම. අපිට මේකට ශක්තියක් නැ ,ණයක් ගන්නවා කියන්නේ බෙල්ලවැල දාගන්න වෙන එක.

    අනික ලොකුම විහිලුව ⁣දැවැන්ත විදුලි අර්බුදයක් තියද්දි, පුනර්ජනනිය බලශක්තිය ගැන කාබනික පොහොර වගේ අධි අන්ධ විස්වාසයක් තියලා මේක කරනවා කියන්නේම ලංකාවේ බලශක්ති අර්බුධය කොහෙන් නවතිද දන්නැ.

    :yes::yes:

    ඉම්පෝට් කරන තෙල් වලින්, ගල් අඟුරු වලින් කරන්ට් එක හදන රටක, තෙල් ගේන්නත් ඩොලර් නැතුව ඉන්න රටක ඒ කරන්ට් එකෙන් වැඩ කරන වාහන ගෙන්නන්න තීරණයක් ගන්නව කියන මරි මෝඩ, ගොබ්බ තීරණයක් ගත්තොත් ඒ රටේ අනාගතය ගැන හිතාගන්න අමාරු නෑනෙ. මූලික විද්‍යාව ගැන දැනුමක් තියෙන ලමයෙක් උනත් දන්නවා ඒක පට්ට පාඩු වැඩක් කියලා. දුකයි බං අපේ රටට වෙන දේ ගැන. 😭😭

    රට හදන්න දන්න කෙනෙක් ඕනා.
    මොන්ඩිසෝරි එකෙක් ජනාධිපතිපුටුවේ වාඩි කරාම ඌ අණ පනත් උඩ කරන්නේ බලි අදින එක.
    මොකද උගේ මොලෙට පුලුවන් එච්චරයි.

    :(:(
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,607
    21,140
    113
    මූ මේ කතාව කියන අස්සෙත් කොහෙ හරි කරන්ට් කපලා තියෙන්න ඇත්තේ.. :lol:

    ඒ අස්සේ විදුලි බලයා තෙල් හිඟනවා කරන්ට් එක දී ගන්න...

    අපි බලනවා IOC සමාගමෙන් හරි තෙල් ටිකක් ඉල්ල ගන්න – විදුලිබල ඇමති​

     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    :yes::yes:

    ඉම්පෝට් කරන තෙල් වලින්, ගල් අඟුරු වලින් කරන්ට් එක හදන රටක, තෙල් ගේන්නත් ඩොලර් නැතුව ඉන්න රටක ඒ කරන්ට් එකෙන් වැඩ කරන වාහන ගෙන්නන්න තීරණයක් ගන්නව කියන මරි මෝඩ, ගොබ්බ තීරණයක් ගත්තොත් ඒ රටේ අනාගතය ගැන හිතාගන්න අමාරු නෑනෙ. මූලික විද්‍යාව ගැන දැනුමක් තියෙන ලමයෙක් උනත් දන්නවා ඒක පට්ට පාඩු වැඩක් කියලා. දුකයි බං අපේ රටට වෙන දේ ගැන. 😭😭



    :(:(
    සිරාවට මට තේරෙන්නෙ නෑ මේ තීන්දු තීරන මොකෙක් හරි එකෙක් ලියලා දෙනව ද නැත්නම් පොර හිතලා කියනව ද කියලා. මමත් කියන්නෙ එලෙක්ට්‍රික් වාහන ලංකාවට ගේන්න ඕන. ලංකාවට විතරක් නෙවෙයි මුලු ලෝකෙටමිලෙක්ට්‍රික් කාර් ම තිබ්බ නම් හොදයි. හැබැයි මිනිස්සුන්ට එලෙක්ට්‍රික් කාර් තෝරගන්න ඔප්ශන්ස් ෆැසිලිටීස් හදලා ඉන්න ඕන.

    ඒ වා ගැන හිතන්නෙ නැතුව මොන තීන්දු තිරන ගන්නව ද කියල අනේ මන්දා බන්.. අර එකෙක් කිව්ව වගේ මොන්ටිසෝරි බබ්බු දන්නෙ බලි අදින්න. මේ රට පාලනය කල හැම එකාම කලේ ඕක බන්. මොනව හරි ප්‍රශ්නයක් ආවම මොකක් හරි ගේමක් ගහලා ඒක යට යවනවා. ආයෙ එනකොට ආයෙ යට යවනවා. කිසිම ස්තිර විකල්පයක් දුන්නෙ නෑ කිසි කෙනෙක්.

    ඇත්තටම අපි මේ රට ගැන නෙවෙයි බන් දුක් වෙන්න ඕන. මේ රට පාලනය කරන්න මෝඩයොන්ට බලය දුන්න අපි ගැනම. මේ රට කියන්නෙ නිදානයක් බන්. මේ රටේ සම්පත් වලින් ප්‍රයෝජනය ගන්න මිනිස්සුන්ට බෑ.. බෑ නෙවෙයි ගන්න දෙන්නෙ නෑ ඒ වගේම වැඩක් ගන්න පුලුවන් මොලයක් තියෙන එවුන් මේකෙ නෑ..

    ආර්තික මර්මස්තාන පාලනය කරන්නෙ බූරුවො. වරාය චේන් කඩපු පල් හොරෙක් ගුවන් - අවුරුදු 27 28 පොඩි කොල්ලෙක් අපත ගහ ගහ හිටපු. අපි දෙයියන්ට පින් දෙන්න ඕන මේ රට මෙහෙම හරි තියෙන එකට. ඇරෝසන් නම් කියන විදියට පිං දෙන්න ඕන රාජපක්ශලාට
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රට හදන්න දන්න කෙනෙක් ඕනා.
    මොන්ඩිසෝරි එකෙක් ජනාධිපතිපුටුවේ වාඩි කරාම ඌ අණ පනත් උඩ කරන්නේ බලි අදින එක.
    මොකද උගේ මොලෙට පුලුවන් එච්චරයි.

    :lol: :lol: :lol: :lol: :lol: :lol:
    ඇමරිකාවේ ෂෙඩ් එකේ තෙල් ගහන එකෙක්ට ජනාධිපති කරාම උගේ කිසිම ආර්ථික දැනුමක් නැති මොළ 7 මල්ලිව මුදල් ඇමති කරලා මුන් ස්ටේජ් එකට බන්දු පින්පොන් වගේ උන්ව නග්ගලා තව මොනා බලාපොරොත්තු වෙන්නද? රට ඉවරයි ඉතිං
     
    • Like
    Reactions: topkollek

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,323
    7,220
    113
    Gota is fucking up things from every direction…😂😂😂… I am not into any political drama but this shit is fun to watch.. 2 years old can make decisions better than this guy
     
    Last edited:
    • Like
    Reactions: emoji diaries

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    habai ithin tesla model 3 wala unath km 400 gaanaka range ekak thiyanawane. wahale tikak loku off grid system ekak gahala thibbanam weekends 1 dawasaka dawal awwata allala thibbanam athi sathiyatama hariyanna chanrge karaganna
    ඒක නෙ බන්... පිස්සු මේ රජයට.. ඔය වගේ උපදෙස් කොලේක ලියලා ජනාදි පතිට දෙන එකා අල්ලලා එල්ලන්න ඕන බන්
     
    • Like
    Reactions: emoji diaries

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මේ වේසාවා ඔන මගුලක් කියපුදෙන්. මූව එලවල වෙන එකෙක් දාන්න කාලේ හරි.
    බය වෙන්න එපා ගෝටා ආවම සේරම හරි යයි. මුන් සේරම පිස්සෝ :lol:
     
    • Like
    Reactions: emoji diaries