ඉතාම හොද තීරණයක්
දැක්මක් තියෙන නායකයෙක්
දැක්මක් තියෙන නායකයෙක්
පුනර්ජනනිය බලශක්තිය පොහොර වගේ ගෙන්වන්න බැ. මේක ගැන අපි කලින් වැලිවේට් කරලා ඉන්නේ. ලංකවේ මුලු ට්‍රන්ස්මිෂන් එකම හදන්න ඕනා. එකට බිලියන ගානක් යනවා අවම. අපිට මේකට ශක්තියක් නැ ,ණයක් ගන්නවා කියන්නේ බෙල්ලවැල දාගන්න වෙන එක.
අනික ලොකුම විහිලුව දැවැන්ත විදුලි අර්බුදයක් තියද්දි, පුනර්ජනනිය බලශක්තිය ගැන කාබනික පොහොර වගේ අධි අන්ධ විස්වාසයක් තියලා මේක කරනවා කියන්නේම ලංකාවේ බලශක්ති අර්බුධය කොහෙන් නවතිද දන්නැ.


රට හදන්න දන්න කෙනෙක් ඕනා.
මොන්ඩිසෝරි එකෙක් ජනාධිපතිපුටුවේ වාඩි කරාම ඌ අණ පනත් උඩ කරන්නේ බලි අදින එක.
මොකද උගේ මොලෙට පුලුවන් එච්චරයි.


rata beragatta weerayata aru mu kiyanna uba kawda?. denne balapanමුගේ රේන්ජ් රෝවර් එක යන්නෙත් විදුලිබලයෙන් ද දැන්?



rata beragatta weerayata aru mu kiyanna uba kawda?. denne balapan![]()

සිරාවට මට තේරෙන්නෙ නෑ මේ තීන්දු තීරන මොකෙක් හරි එකෙක් ලියලා දෙනව ද නැත්නම් පොර හිතලා කියනව ද කියලා. මමත් කියන්නෙ එලෙක්ට්‍රික් වාහන ලංකාවට ගේන්න ඕන. ලංකාවට විතරක් නෙවෙයි මුලු ලෝකෙටමිලෙක්ට්‍රික් කාර් ම තිබ්බ නම් හොදයි. හැබැයි මිනිස්සුන්ට එලෙක්ට්‍රික් කාර් තෝරගන්න ඔප්ශන්ස් ෆැසිලිටීස් හදලා ඉන්න ඕන.
ඉම්පෝට් කරන තෙල් වලින්, ගල් අඟුරු වලින් කරන්ට් එක හදන රටක, තෙල් ගේන්නත් ඩොලර් නැතුව ඉන්න රටක ඒ කරන්ට් එකෙන් වැඩ කරන වාහන ගෙන්නන්න තීරණයක් ගන්නව කියන මරි මෝඩ, ගොබ්බ තීරණයක් ගත්තොත් ඒ රටේ අනාගතය ගැන හිතාගන්න අමාරු නෑනෙ. මූලික විද්‍යාව ගැන දැනුමක් තියෙන ලමයෙක් උනත් දන්නවා ඒක පට්ට පාඩු වැඩක් කියලා. දුකයි බං අපේ රටට වෙන දේ ගැන.
![]()
ඇමරිකාවේ ෂෙඩ් එකේ තෙල් ගහන එකෙක්ට ජනාධිපති කරාම උගේ කිසිම ආර්ථික දැනුමක් නැති මොළ 7 මල්ලිව මුදල් ඇමති කරලා මුන් ස්ටේජ් එකට බන්දු පින්පොන් වගේ උන්ව නග්ගලා තව මොනා බලාපොරොත්තු වෙන්නද? රට ඉවරයි ඉතිංරට හදන්න දන්න කෙනෙක් ඕනා.
මොන්ඩිසෝරි එකෙක් ජනාධිපතිපුටුවේ වාඩි කරාම ඌ අණ පනත් උඩ කරන්නේ බලි අදින එක.
මොකද උගේ මොලෙට පුලුවන් එච්චරයි.
![]()
![]()
![]()
![]()
![]()
![]()



ඒක නෙ බන්... පිස්සු මේ රජයට.. ඔය වගේ උපදෙස් කොලේක ලියලා ජනාදි පතිට දෙන එකා අල්ලලා එල්ලන්න ඕන බන්habai ithin tesla model 3 wala unath km 400 gaanaka range ekak thiyanawane. wahale tikak loku off grid system ekak gahala thibbanam weekends 1 dawasaka dawal awwata allala thibbanam athi sathiyatama hariyanna chanrge karaganna

Meka thama pattaමොන්ඩිසෝරි එකෙක් ජනාධිපතිපුටුවේ වාඩි කරාම ඌ අණ පනත් උඩ කරන්නේ බලි අදින එක.
මොකද උගේ මොලෙට පුලුවන් එච්චරයි
