වාහන ගැන අදහස අත්හැරපං

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    View attachment 157670

    දුකට ලියමි.

    ඉලෙට්‍රික් වාහන ඉම්පෝට් කරන්නලු අවසර දෙන්⁣නෙ. වෙන කෙනෙක් කිව්වනම් හිත හදාගන්න තිබ්බා. මේ කියන්⁣නේ ⁣පොහොර වලටත් මේ වගේම බුරු වැඩක් කරලා, කිසිම විදිහකින් ඒ ප්‍රශ්නය විසදන්නැතුව, ඩොලර් ⁣මිලියන ගනන් පඩු කරලා, තනි මතේට වැඩ කරලා වැඩේ කෙලකරපු එකෙක්.

    සාමාන්‍ය සබුද්ධික මනුස්සයෙක් වරද තේරුම් ගන්නවා. නමුත් ව්‍යාධිකාරයො බයයි වැරදුනා කියන්න. එහෙම එකෙක්.ඉතින් මෙරට මෝටර් රථ වල අනාගතයටත් සොහොන් ලකුණු තමා.

    පුනර්ජනනිය බලශක්තිය පොහොර වගේ ගෙන්වන්න බැ. මේක ගැන අපි කලින් වැලිවේට් කරලා ඉන්නේ. ලංකවේ මුලු ට්‍රන්ස්මිෂන් එකම හදන්න ඕනා. එකට බිලියන ගානක් යනවා අවම. අපිට මේකට ශක්තියක් නැ ,ණයක් ගන්නවා කියන්නේ බෙල්ලවැල දාගන්න වෙන එක.

    අනික ලොකුම විහිලුව ⁣දැවැන්ත විදුලි අර්බුදයක් තියද්දි, පුනර්ජනනිය බලශක්තිය ගැන කාබනික පොහොර වගේ අධි අන්ධ විස්වාසයක් තියලා මේක කරනවා කියන්නේම ලංකාවේ බලශක්ති අර්බුධය කොහෙන් නවතිද දන්නැ.

    රට හදන්න දන්න කෙනෙක් ඕනා.
    මොන්ඩිසෝරි එකෙක් ජනාධිපතිපුටුවේ වාඩි කරාම ඌ අණ පනත් උඩ කරන්නේ බලි අදින එක.
    මොකද උගේ මොලෙට පුලුවන් එච්චරයි.
    යකෝ කරන්ට් එකත් කපන රටේ ඉලෙක්ට්‍රික් විතරක් ගෙනාවම මරුවට තියෙයි🥴
     
    • Haha
    Reactions: Cypress

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,953
    725
    113
    View attachment 157670

    දුකට ලියමි.

    ඉලෙට්‍රික් වාහන ඉම්පෝට් කරන්නලු අවසර දෙන්⁣නෙ. වෙන කෙනෙක් කිව්වනම් හිත හදාගන්න තිබ්බා. මේ කියන්⁣නේ ⁣පොහොර වලටත් මේ වගේම බුරු වැඩක් කරලා, කිසිම විදිහකින් ඒ ප්‍රශ්නය විසදන්නැතුව, ඩොලර් ⁣මිලියන ගනන් පඩු කරලා, තනි මතේට වැඩ කරලා වැඩේ කෙලකරපු එකෙක්.

    සාමාන්‍ය සබුද්ධික මනුස්සයෙක් වරද තේරුම් ගන්නවා. නමුත් ව්‍යාධිකාරයො බයයි වැරදුනා කියන්න. එහෙම එකෙක්.ඉතින් මෙරට මෝටර් රථ වල අනාගතයටත් සොහොන් ලකුණු තමා.

    පුනර්ජනනිය බලශක්තිය පොහොර වගේ ගෙන්වන්න බැ. මේක ගැන අපි කලින් වැලිවේට් කරලා ඉන්නේ. ලංකවේ මුලු ට්‍රන්ස්මිෂන් එකම හදන්න ඕනා. එකට බිලියන ගානක් යනවා අවම. අපිට මේකට ශක්තියක් නැ ,ණයක් ගන්නවා කියන්නේ බෙල්ලවැල දාගන්න වෙන එක.

    අනික ලොකුම විහිලුව ⁣දැවැන්ත විදුලි අර්බුදයක් තියද්දි, පුනර්ජනනිය බලශක්තිය ගැන කාබනික පොහොර වගේ අධි අන්ධ විස්වාසයක් තියලා මේක කරනවා කියන්නේම ලංකාවේ බලශක්ති අර්බුධය කොහෙන් නවතිද දන්නැ.

    රට හදන්න දන්න කෙනෙක් ඕනා.
    මොන්ඩිසෝරි එකෙක් ජනාධිපතිපුටුවේ වාඩි කරාම ඌ අණ පනත් උඩ කරන්නේ බලි අදින එක.
    මොකද උගේ මොලෙට පුලුවන් එච්චරයි.
    dan thiyena petrol vaahana patta vidiyata ganan vadi vei.. ganna innavanam ikmanata ganilla aye ganana yanda kalin
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,622
    113
    Auckland
    baby GIF
     
    • Like
    Reactions: emoji diaries

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    View attachment 157670

    දුකට ලියමි.

    ඉලෙට්‍රික් වාහන ඉම්පෝට් කරන්නලු අවසර දෙන්⁣නෙ. වෙන කෙනෙක් කිව්වනම් හිත හදාගන්න තිබ්බා. මේ කියන්⁣නේ ⁣පොහොර වලටත් මේ වගේම බුරු වැඩක් කරලා, කිසිම විදිහකින් ඒ ප්‍රශ්නය විසදන්නැතුව, ඩොලර් ⁣මිලියන ගනන් පඩු කරලා, තනි මතේට වැඩ කරලා වැඩේ කෙලකරපු එකෙක්.

    සාමාන්‍ය සබුද්ධික මනුස්සයෙක් වරද තේරුම් ගන්නවා. නමුත් ව්‍යාධිකාරයො බයයි වැරදුනා කියන්න. එහෙම එකෙක්.ඉතින් මෙරට මෝටර් රථ වල අනාගතයටත් සොහොන් ලකුණු තමා.

    පුනර්ජනනිය බලශක්තිය පොහොර වගේ ගෙන්වන්න බැ. මේක ගැන අපි කලින් වැලිවේට් කරලා ඉන්නේ. ලංකවේ මුලු ට්‍රන්ස්මිෂන් එකම හදන්න ඕනා. එකට බිලියන ගානක් යනවා අවම. අපිට මේකට ශක්තියක් නැ ,ණයක් ගන්නවා කියන්නේ බෙල්ලවැල දාගන්න වෙන එක.

    අනික ලොකුම විහිලුව ⁣දැවැන්ත විදුලි අර්බුදයක් තියද්දි, පුනර්ජනනිය බලශක්තිය ගැන කාබනික පොහොර වගේ අධි අන්ධ විස්වාසයක් තියලා මේක කරනවා කියන්නේම ලංකාවේ බලශක්ති අර්බුධය කොහෙන් නවතිද දන්නැ.

    රට හදන්න දන්න කෙනෙක් ඕනා.
    මොන්ඩිසෝරි එකෙක් ජනාධිපතිපුටුවේ වාඩි කරාම ඌ අණ පනත් උඩ කරන්නේ බලි අදින එක.
    මොකද උගේ මොලෙට පුලුවන් එච්චරයි.
    baby laaaaaaaaaaaaaaaaaa ta padinna wenna athi neda?
    lol
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    .

    අනික ලොකුම විහිලුව ⁣දැවැන්ත විදුලි අර්බුදයක් තියද්දි, පුනර්ජනනිය බලශක්තිය ගැන කාබනික පොහොර වගේ අධි අන්ධ විස්වාසයක් තියලා මේක කරනවා කියන්නේම ලංකාවේ බලශක්ති අර්බුධය කොහෙන් නවතිද දන්නැ.

    රට හදන්න දන්න කෙනෙක් ඕනා.
    මොන්ඩිසෝරි එකෙක් ජනාධිපතිපුටුවේ වාඩි කරාම ඌ අණ පනත් උඩ කරන්නේ බලි අදින එක.
    මොකද උගේ මොලෙට පුලුවන් එච්චරයි.

    ඉතින් එයා දැනට හරියට කරන්නේ විහිළු කරන එක විතරයි
    රෙස්පට් ස'
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    Cricinfo එකේ අද මැච් එකේ Commentary එක අතරතුර :lol::lol::lol: ඉන්දියන් එවුන් නේද මේ ආතල් ගන්නේ... :baffled:

    View attachment 157695
    හුකනවා. මුකුත් රිප්ලයි කරන්නත් බැ⁣නේ. ණයට ගන්නේ උන්ගෙන්නේ
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,111
    27,539
    113
    ඉලෙක්ට්‍රික් කාර් චාජ් කරන්නේ මේ බේසික පුතාගේ උකට ගහලද? නෙදකින් මොන්ගල් නාකි පිම්පියා. කාබනික කරන්ට් කියලා එකකුත් හදයි වගේ මෙහෙම ගිහින්. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    රජයේ ප්‍රටිහ්පත්තිය විදුලි බලයෙන් දුවන වාහන
    එම නිසා හෙට සිට පහසුකම් සපයන්නෙ විදුලි බල වාහන වලට විතරයි, පොසිල ඉන්දන ගෙන්නවන්න ඩොලර් දෙන්නෙ නෑ
    පොසිල ඉන්දන වාහන වලට අවශ්‍ය නං පෞද්ගලික සමාගම් වලට පොසිල ඉන්දන ගෙන්වා බෙදාහරින්න පුලුවන්

    වගේ එකක් හෙට උදේට කිව්වොත් පුදුම වෙන්න එපා

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,895
    2,497
    113
    colombo
    E
    මම දන්න විද්‍යාව, ආර්ථිකය අනුව නං තවම ලංකාව ඉලෙක්ට්‍රික් වාහන පාවිච්චි කරන්න සුදුසු තත්වෙක නෙවෙයි කොහෙත්ම ඉන්නෙ. ඒකෙන් තියෙනවට වඩා පාඩුවක් වෙන්නෙ. ඒක එහෙම නෙවෙයි කියල පැහැදිලි කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවද?
    එකෙක් හිටිය තාම දැකල නැතුව ඇති දැක්කම ඇවිත් පැහැදිලි කරයි
     
    • Like
    Reactions: emoji diaries