View attachment 157670
දුකට ලියමි.
ඉලෙට්‍රික් වාහන ඉම්පෝට් කරන්නලු අවසර දෙන්නෙ. වෙන කෙනෙක් කිව්වනම් හිත හදාගන්න තිබ්බා. මේ කියන්නේ පොහොර වලටත් මේ වගේම බුරු වැඩක් කරලා, කිසිම විදිහකින් ඒ ප්‍රශ්නය විසදන්නැතුව, ඩොලර් මිලියන ගනන් පඩු කරලා, තනි මතේට වැඩ කරලා වැඩේ කෙලකරපු එකෙක්.
සාමාන්‍ය සබුද්ධික මනුස්සයෙක් වරද තේරුම් ගන්නවා. නමුත් ව්‍යාධිකාරයො බයයි වැරදුනා කියන්න. එහෙම එකෙක්.ඉතින් මෙරට මෝටර් රථ වල අනාගතයටත් සොහොන් ලකුණු තමා.
පුනර්ජනනිය බලශක්තිය පොහොර වගේ ගෙන්වන්න බැ. මේක ගැන අපි කලින් වැලිවේට් කරලා ඉන්නේ. ලංකවේ මුලු ට්‍රන්ස්මිෂන් එකම හදන්න ඕනා. එකට බිලියන ගානක් යනවා අවම. අපිට මේකට ශක්තියක් නැ ,ණයක් ගන්නවා කියන්නේ බෙල්ලවැල දාගන්න වෙන එක.
අනික ලොකුම විහිලුව දැවැන්ත විදුලි අර්බුදයක් තියද්දි, පුනර්ජනනිය බලශක්තිය ගැන කාබනික පොහොර වගේ අධි අන්ධ විස්වාසයක් තියලා මේක කරනවා කියන්නේම ලංකාවේ බලශක්ති අර්බුධය කොහෙන් නවතිද දන්නැ.
රට හදන්න දන්න කෙනෙක් ඕනා.
මොන්ඩිසෝරි එකෙක් ජනාධිපතිපුටුවේ වාඩි කරාම ඌ අණ පනත් උඩ කරන්නේ බලි අදින එක.
මොකද උගේ මොලෙට පුලුවන් එච්චරයි.