වාහන ගැන ඉගෙන ගන්න ??? වාහන ගැන දැනුම අන්තිමයි මචන් මගේ. එත් මචන්ලා මම පට්ට කැමතියි ඉගෙන ගන්න. Step by step. මේ ගැන ඉගෙනගන්න පුළුවන් Thread එකක් හෝ වෙන විදිහක් කියපල්ලකෝ online.