වාහන ගැන ඉගෙන ගන්න ???

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    වාහන ගැන ඉගෙන ගන්න ???

    වාහන ගැන දැනුම අන්තිමයි මචන් මගේ. එත් මචන්ලා මම පට්ට කැමතියි ඉගෙන ගන්න. Step by step. මේ ගැන ඉගෙනගන්න පුළුවන් Thread එකක් හෝ වෙන විදිහක් කියපල්ලකෝ online.