වාහන ගැන උදව්වක් ඕන....

mr.sgthilina

Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    වාහන ගැන උදව්වක් ඕන....

    මේකයි කෙස් එක, කාර් එකේ තියෙන chrome පාර්ට්ස් වල වතුර නිසා පැල්ලම් හැදිලා, ඒවා යවන්නත් අමාරුයි, මාරම කැතයි.

    ඉතින් අනිත් අය මේක වෙන්නේ නැති වෙන්න මොනවද කරන්නේ?
    එහෙම නැත්නම් මෙහෙම වුනාම ඒවා අයින් කරන්නේ කොහොමද?
    මේකට තියෙන විසදුම දන්නා කවුරු හරි කියන්න, ලොකු උදව්වක්.

    මම පහලින් images දාන්නම් මොකක්ද හරියටම වෙලා තියෙන්නේ කියල පෙන්න.


    28vyipy.jpg


    nn1xf8.jpg