වාහන ගැන උදව්වක් , plzz..
hello friendZZ ;
මම දැකල තියනවා මේ forum එකේ ඉන්න යාලුවෝ ගොඩක් වැදගත් තොරතුරු හුවමරුකරගනන්ව . මමනම් මේ forum එකට අලුත් කෙනෙක්. මම විශේෂයෙන්ම මේකට අතුලුවුනේ මම නොදන්නා තොරතුරු ටිකක් ඔයාලගෙන් දැනගන්න....
මම ලගදී වාහනයක් ගන්න යනවා, මේක මගේ first vehicle එක. මම licence ගන්ත්තේත් ලගදී. එකහින්ද වහාන ගැන දන්නේ ටිකයි . මම හිතනවා ඔයාල උදව් කරයි කියල .
1. වාහනයක් drive කරනකොට ලග තියාගන්න ඕනේ documents මොනවාද ? (Dr _licence එක වගේ)
2. ආදායම් බලපත්‍රය කියන්නේ මොන document එකටද ?
3. "වාහනේ පොත " කියන්නේ මොකද්ද ? (User manual එකද ?)
තව ප්‍රශ්න ගොඩක් තියනව , දැනට මෙටික මට කියලදෙනවන්ම් ලොකු උදව්වක් !!
Thanks !!!

book is a book
parissam karala tiyaganna