වාහන ගැන උදව්වක් , plzz..

Darshanali89

Member
Feb 2, 2015
15
1
0
Moratuwa
වාහන ගැන උදව්වක් , plzz..

hello friendZZ ;

මම දැකල තියනවා මේ forum එකේ ඉන්න යාලුවෝ ගොඩක් වැදගත් තොරතුරු හුවමරුකරගනන්ව . මමනම් මේ forum එකට අලුත් කෙනෙක්. මම විශේෂයෙන්ම මේකට අතුලුවුනේ මම නොදන්නා තොරතුරු ටිකක් ඔයාලගෙන් දැනගන්න....

මම ල
දී වාහනයක් ගන්න යනවා, මේක මගේ first vehicle එක. මම licence ගන්ත්තේත් ලදී. එකහින්ද වහාන ගැන දන්නේ ටිකයි . මම හිතනවා ඔයාල උදව් කරයි කියල .

1. වාහනයක් drive කරනකොට ලග තියාගන්න ඕනේ documents මොනවාද ? (Dr _licence එක වගේ)
2. ආදායම් බලපත්‍රය කියන්නේ මොන document එකටද ?
3. "වාහනේ පොත " කියන්නේ මොකද්ද ? (User manual එකද ?)

තව ප්‍රශ්න ගොඩක් තියනව , දැනට මෙටික මට කියලදෙනවන්ම් ලොකු උදව්වක් !! :yes:

Thanks !!!
 
asanka04024

Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    ආදායම් බලපත්‍රය කියන්නේ මොන document එකටද ?

    carA03.jpg
     
    maxxa@elakiri

    Active member
  • Oct 22, 2013
    438
    48
    28
    driving licence
    insurance certificate
    revenue licence

    revenue sticker on windscreen

    :Dbook is a book:confused: parissam karala tiyaganna
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    hello friendZZ ;

    මම දැකල තියනවා මේ forum එකේ ඉන්න යාලුවෝ ගොඩක් වැදගත් තොරතුරු හුවමරුකරගනන්ව . මමනම් මේ forum එකට අලුත් කෙනෙක්. මම විශේෂයෙන්ම මේකට අතුලුවුනේ මම නොදන්නා තොරතුරු ටිකක් ඔයාලගෙන් දැනගන්න....

    මම ල
    දී වාහනයක් ගන්න යනවා, මේක මගේ first vehicle එක. මම licence ගන්ත්තේත් ලදී. එකහින්ද වහාන ගැන දන්නේ ටිකයි . මම හිතනවා ඔයාල උදව් කරයි කියල .

    1. වාහනයක් drive කරනකොට ලග තියාගන්න ඕනේ documents මොනවාද ? (Dr _licence එක වගේ)
    2. ආදායම් බලපත්‍රය කියන්නේ මොන document එකටද ?
    3. "වාහනේ පොත " කියන්නේ මොකද්ද ? (User manual එකද ?)

    තව ප්‍රශ්න ගොඩක් තියනව , දැනට මෙටික මට කියලදෙනවන්ම් ලොකු උදව්වක් !! :yes:

    Thanks !!!

    potha gana dana ganna me ka balanna.......

    http://www.elakiri.com/forum/showthread.php?t=1652214
     
    1. වාහනයක් drive කරනකොට ලග තියාගන්න ඕනේ documents මොනවාද ? (Dr _licence එක වගේ)
    2. ආදායම් බලපත්‍රය කියන්නේ මොන document එකටද ?
    3. "වාහනේ පොත " කියන්නේ මොකද්ද ? (User manual එකද ?)

    1.)
    වාහනේ ඉන්ෂුවරන්ස් එකේ ලියවිල්ල.
    ආදායම් බලපත්‍රය. (2කේ උත්තරේ දෙන්නම් මේක ගැන)
    දුම් පරීක්ෂණ කොලේ.

    2.) කලින් දාල තිබ්බ එක්කෙනෙක්. මෙන්න මේක (ඔරිජිනල් එක)
    carA03.jpg

    3.) පොත කියන්නේ යුසර් මැනුවල් එක නෙමෙයි. මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීමේ සහතිකය තමයි පොත කියන්නේ.
    මේ වගේ ලියවිල්ලක්.
    motor-registration.jpg
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,998
    3,452
    113
    Battaramulla, Sri Lanka
    hello friendZZ ;

    මම දැකල තියනවා මේ forum එකේ ඉන්න යාලුවෝ ගොඩක් වැදගත් තොරතුරු හුවමරුකරගනන්ව . මමනම් මේ forum එකට අලුත් කෙනෙක්. මම විශේෂයෙන්ම මේකට අතුලුවුනේ මම නොදන්නා තොරතුරු ටිකක් ඔයාලගෙන් දැනගන්න....

    මම ල
    දී වාහනයක් ගන්න යනවා, මේක මගේ first vehicle එක. මම licence ගන්ත්තේත් ලදී. එකහින්ද වහාන ගැන දන්නේ ටිකයි . මම හිතනවා ඔයාල උදව් කරයි කියල .

    1. වාහනයක් drive කරනකොට ලග තියාගන්න ඕනේ documents මොනවාද ? (Dr _licence එක වගේ)
    2. ආදායම් බලපත්‍රය කියන්නේ මොන document එකටද ?
    3. "වාහනේ පොත " කියන්නේ මොකද්ද ? (User manual එකද ?)

    තව ප්‍රශ්න ගොඩක් තියනව , දැනට මෙටික මට කියලදෙනවන්ම් ලොකු උදව්වක් !! :yes:

    Thanks !!!

    wahane langa thiya ganna one:

    1. Insurance card/document eka - valid period ekata wenna one
    2. Revenue License - adayam balapathraya. meka adala palathe pradeshiya lekam office eken ganna one.

    3. Emission test certificate - valid period ekata wenna one

    wahane potha kiyanne RMV eken vehicle first registration ekedi dena registration certificate ekata. meka normally policyata balanna one ne, Copy ekak wahane thiya ganna eka hondhai, Original eka nam thiyanna epa.
     
    Last edited:

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    කෑප්ටන් Jack Sparrow;17838970 said:
    1.)
    වාහනේ ඉන්ෂුවරන්ස් එකේ ලියවිල්ල.
    ආදායම් බලපත්‍රය. (2කේ උත්තරේ දෙන්නම් මේක ගැන)
    දුම් පරීක්ෂණ කොලේ.

    2.) කලින් දාල තිබ්බ එක්කෙනෙක්. මෙන්න මේක (ඔරිජිනල් එක)
    carA03.jpg

    3.) පොත කියන්නේ යුසර් මැනුවල් එක නෙමෙයි. මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීමේ සහතිකය තමයි පොත කියන්නේ.
    මේ වගේ ලියවිල්ලක්.
    motor-registration.jpg

    :D:D:yes:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Laughing may purify ur blood stream..., in a sense, I have helped to make ur life better !!:rofl:

    However, don’t show your "narrow-personality" by laughing at others unfamiliarity on certain matters :baffled:

    oh..hey smarty pants.... you are the effing narrow minded person here...you want everyone here to help you with all of your questions? :rolleyes:
     
    Darshanali89

    Member
    Feb 2, 2015
    15
    1
    0
    Moratuwa
    කෑප්ටන් Jack Sparrow;17838970 said:

    3.) පොත කියන්නේ යුසර් මැනුවල් එක නෙමෙයි. මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීමේ සහතිකය තමයි පොත කියන්නේ.
    මේ වගේ ලියවිල්ලක්.

    thanks !!

    වාහනය 2-3 පාරක් විකුණලා තියනවනම් මේවගේ registration forms 2-3 තියෙන්න ඕනේ නේද ??? නැතිනම් සියලු old-owners details එකම doc එකේ තියනවද ??
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    thanks !!

    වාහනය 2-3 පාරක් විකුණලා තියනවනම් මේවගේ registration forms 2-3 තියෙන්න ඕනේ නේද ??? නැතිනම් සියලු old-owners details එකම doc එකේ තියනවද ??

    okoma eke tiyenne