වාහන ගැන උදව්වක්

madhawas1

Active member
  • Jul 5, 2015
    542
    249
    43
    වාහන ගැන උදව්වක්

    මම අළුතින් දාපු wiper blades දෙකෙන් එකක් අැදි ඇදී තමයි යන්නේ, ඒ කියන්නේ slip වෙනව. "Hella" කියල brand එකකින් තමයි දැම්මේ. මොකක්ද මේක කරන්න පුළුවන් විසදුම?. (corolla 110) :(